ජාත්‍යන්තර සංගීත ප්‍රසංග කලාවේ ශ්‍රී ලංකාවේ පෙර ගමන්කරු ආසියානු මාධ්‍ය ජාලයේ Sun FM මේ නොවැම්බරයේ ඔබ වෙත ගෙනෙන මීළඟ අති දැවැන්ත ජාත්‍යන්තර අත්දැකීම වන්නේ Sean Paul Live in Concert.
ලොව පුරා මිලියන ගණනක් රසික හදවත් තුළ නොමැකෙන මතකයන් රැසක් එක් කළ ග්‍රැමි සම්මානලාභි සුපිරි තරුව ශෝන් පෝල් අපූරු ගායකයෙක් සහ සංගීත නිර්මාණ ශිල්පියෙක්.
ශෝන් පෝල්ගේ ගීත ඇල්බම් ලොව පුරා මිලියන 10 කටත් වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වී තිබෙන අතර, මේ අතිසාර්ථක නිර්මාණ ශිල්පියාගේ ගීත, සෑම විටම ඇමරිකානු chart show හි අංක 1ට පත්වීම විශේෂත්වයකි.
ගීත, ගීත ඇල්බම් සහ ස්වකීය සංගීත නිර්මාණයන් ලොව පුරා බහුවිධ සම්මානයට පාත්‍රවීම ද "ශෝන් පෝල්" නම හා බැඳුණු සුවිශේෂිම සටහනක් ලෙස දැක්විය හැක.
ලොව සිව්කොන වසඟ කළ මේ අසමසම ජාත්‍යන්තර සංගීතමය අත්දැකීමේ උත්කර්ෂය සියැසින් විඳගන්නට ආසියානු මාධ්‍ය ජාලයේ Sun FM ඔබට අවස්ථාව උදාකර දී තිබෙනවා.
ඒ එළඹෙන නොවැම්බර් 28 වැනිදා සවස 6.00 සිට කොළඹ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදීයි.
මීට පෙරද Sun FM ඔබ වෙත ගෙන ආ නව්‍යමය ජාත්‍යන්තර සංගීත ප්‍රසංග වලට ලැබුනේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්.
එවැනි අන්තර්ජාතික ප්‍රසාංගික අත්දැකීමක් ලෙසින් ඔබවෙත තිළිණ කෙරෙන Sean Paul Live in Concert සඳහා ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමට උදෑසන 10.00ත් රාත්‍රී 7.00ත් අතර කාලය තුළ කොළඹ Hilton හෝටලයේදී දැන් ඔබට අවස්ථාව තිබෙනවා. එසේත් නැතිනම් වැඩි විස්තර සදහා පහත දුරකථන අංක වලට අමතන්න.
0773 035 930
011 2346 755
එමෙන්ම අන්තර්ජාලය ඔස්සේ ප්‍රවේශ පත්‍ර වෙන් කර ගැනීමට ද දැන් ඔබට පුළුවන්. ඒ සදහා පිවිසෙන්න www.gettickets.lk වෙබ් අඩවිය වෙත.
Sun FM ගෙනෙන Sean Paul Live in Concert පිළිබඳව තවත් විස්තර දැනගැනීම සඳහා පිවිසෙන්න www.sunfm.lk/sean-paul-live-in-concert-2015 වෙබ් අඩවියට.

Latest News
කතරගම ඇසළ පෙරහැරේ දෙවැනි දිනය අදයි
Local
16 July 2026
ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන දාන්න ගිහින් හැම බන්ධනාගාරයක්ම පිරිලා - නාමල් රාජපක්ෂ
Local
16 July 2026
අභිනව නාවික හමුදාපති, අග්‍රාමාත්‍යවරිය හමුවෙයි
Local
16 July 2026
ගොමවලින් හරිත බලශක්ති විප්ලවයකට මග පෑදෙයි
Local
16 July 2026
මියන්මාරයට නුදුරින් සරණාගතයින් රැගත් බෝට්ටු දෙකක් පෙරළී 500කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට සැක
Local
16 July 2026
''රජය ඒකාධිපති මෙවලම්වලින්ම මත්වෙලා'' - දිනන දකුණ
Local
16 July 2026
කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි: මන්ත්‍රී අර්චුනාගේ චෝදනා හමුවේ රැස්වීම අතරමග නවතී
Local
16 July 2026
උසස් පෙළ කල් දැමීමේ පෙත්සම විභාගයට ගන්නවාද නැද්ද? තීන්දුව 23 වැනිදා
Local
16 July 2026
එජාපය හා සජබ එක්ව ශක්තිමත් විපක්ෂයක් හැදීම යුගයේ අවශ්‍යතාවක් - නවීන් දිසානායක
Local
16 July 2026
ජනතාවට විනෝදය දෙන්න විනෝද බද්ද 5%ක් අඩුකළා - කොළඹ පුරපතිනි බල්තසාර්
Local
16 July 2026