මාවල් චිත්‍රපට සදහා ඇලුම් කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නවතම චිත්‍රපටයක් නිකුත් වීමට නියමිතව තිබෙනවා.
Avengers Infinity war ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය Avengers චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය බවයි වාර්තා වන්නේ.
මෙම වසරේ ජනවාරි මාසයේ 23වනදා හොළිවුඩයේදී මෙහි රූගත කිරීම් ආරම්භ කෙරුණු අතර ලබන වසරේ අප්‍රේල් 25 වනදා මෙය ලොව වටා ප්‍රදර්ශණය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු ඩොලර් බිලියන එක්ක පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරන Avengers Infinity war සිනමා පටය අධික පිරිවැයක් දරමින් නිෂ්පාදනය වන චිත්‍රපට ගොන්නට එක්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Spider-Man, Star-Lord, Star-Lord, Captain America, Iron Man, Hulk, Black Widow වැනි චරිත Avengers Infinity war චිත්‍රපටය සදහා එක්කර තිබෙනවා.
ජනප්‍රිය මාවල් චිත්‍රපට අධ්යක්ෂ දෙපලක් වන Anthony Russo සහ Joe Russo විසින් මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂණය කරන අතර Kevin Feige විසින් මෙහි නිෂ්පාදන කටයුතු කරනු ලබනවා.
Chris Pratt, Chris Pratt, Scarlett Johansson, Chris Hemsworth, Benedict Cumberbatch, Zoe Saldana, Zoe Saldana වැනි හොළිවුඩයේ දක්ෂ රංගන ශිල්පින් මෙහි චරිත සදහා පණ පොවනවා.
වෙනස්ම තේමාවක් යටතේ නිර්මාණය වන Avengers Infinity war චිත්‍රපටය අති සාර්ථක නිර්මාණයක් වනු ඇතයි එහි නිෂ්පාදකයන් විශ්වස කරනවා.
Avengers Infinity war චිත්‍රපටයේ පුර්ව ප්රචාරක පටය පහතින්.

Latest News
බිහිසුණු අනතුරෙන් හමුදා කොප්රල්වරයාට දිවි අහිමි වෙයි
Local
20 July 2026
ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි
Local
20 July 2026
දිට්වා හානියට පත් නාවලපිටිය - මහනුවර දුම්රිය ධාවනයත් මේ වසර අවසානයට පෙර
Local
20 July 2026
විශ්වවිද්‍යාල ඩෙංගු මර්දන හා සායනික කළමනාකරණ ජාතික මාර්ගෝපදේශය එළිදක්වයි
Local
20 July 2026
ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.90
Local
20 July 2026
ගතවූ දින 19 තුළ පමණක් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 20,000 ඉක්මවයි
Local
20 July 2026
මත්පැන් සමාගම් පැහැර හැරිය බදු අය කරගන්න නඩු පැවරීමට පියවර
Local
20 July 2026
නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුමක්
Local
20 July 2026
ඉන්දු - ශ්‍රී ලංකා ද්විත්ව බදු වැළැක්වීමේ ගිවිසුමට සංශෝධන
Local
20 July 2026
අද සිට ඉහළ යන බිත්තර මිල
Local
20 July 2026