ජනප්‍රිය K-Pop තරු කාන්තා සංගීත කණ්ඩායමක් වන 'බේබිමොන්ස්ටර්' (BABYMONSTER) සිය නිල යූ ටියුබ් නාලිකාව හරහා සමස්ත නැරඹුම් වාර (views) බිලියන 10ක සුවිශේෂී කඩඉමක් පසුකර තිබෙනවා.
YG එන්ටර්ටේන්මන්ට් (YG Entertainment) ආයතනය නිල වශයෙන් තහවුරු කළ පරිදි, 2022 දෙසැම්බර් මස ආරම්භ කරන ලද මෙම යූ ටියුබ් නාලිකාව මෙම සුවිශේෂී වාර්තාවට ළඟා වී ඇත්තේ වසර තුනකුත් මාස අටක් වැනි කෙටි කාලයක් තුළදීයි.
මෙම දැවැන්ත ජයග්‍රහණයත් සමඟ, K-Pop කාන්තා සංගීත කණ්ඩායමක් විසින් තනි යූ ටියුබ් නාලිකාවකදී ඉතාම කෙටි කාලයකදී බිලියන 10ක නරඹුම් වාර සංඛ්‍යාවක් වාර්තා කළ පළමු සහ වේගවත්ම කණ්ඩායම ලෙස බේබිමොන්ස්ටර් ඉතිහාසයට එක්වෙනවා.
එසේම, බ්ලැක්පිං (BLACKPINK) ආයතනයට පසුව මෙම සන්ධිස්ථානය පසු කළ දෙවන K-Pop කාන්තා කණ්ඩායම වන්නේද බේබිමොන්ස්ටර් යි.
මෙම වාර්තාගත සාර්ථකත්වයට ඔවුන්ගේ ජනප්‍රිය සංගීත වීඩියෝ මෙන්ම උසස් තත්වයේ දක්ෂතා දැක්වෙන වීඩියෝ විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.
ඒ අනුව, නැරඹුම් වාර මිලියන 410 ඉක්මවූ 'SHEESH', මිලියන 400 ඉක්මවූ 'DRIP' සහ මිලියන 340 ඉක්මවූ 'BATTER UP' ඇතුළු නැරඹුම් වාර මිලියන 100ට වඩා වැඩි වීඩියෝ 17ක් ඔවුන්ගේ නිල නාලිකාව තුළයි සටහන්ව ඇත්තේ.
නැරඹුම් වාරවලට අමතරව ඔවුන්ගේ යූ ටියුබ් නාලිකාවේ ග්රාහක (Subscribers) සංඛ්‍යාවද ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර, මේ වන විට ඔවුන් මිලියන 13ක ග්රාහකයන් පිරිසක් සමඟින් K-Pop කාන්තා කණ්ඩායම් අතර තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.
මෙම සුවිශේෂී ජයග්රහණයන් සමරන අවස්ථාවක, බේබිමොන්ස්ටර් කණ්ඩායම මේ දිනවල සිය මහා පරිමාණ '2026-27 BABYMONSTER WORLD TOUR [CHOOM]' ලෝක සංචාරයේ නිරත වෙමින් ලොව පුරා සිටින රසිකයන් මවිත කරමින් සිටිනවා.

Latest News
ශිෂ්‍යත්ව ලකුණු නැවත පරීක්ෂාව සඳහා අයදුම්පත් කැඳවයි: සැප්තැම්බර් 21 දක්වා ඔන්ලයින් පහසුකම්
Local
07 September 2026
වතුකරයට සීතල ගෙනිච්ච ජාවාරමා කොටු
Local
07 September 2026
හංවැල්ල සුසාන භූමියකින් බස් ලලිත්ගේ ගිනිඅවි තොගයක් සොයාගනී
Local
07 September 2026
22ට එරෙහි පෙත්සමක් විභාගයට නොගැනීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
Local
07 September 2026
පාතාල සාමාජික 'කොස්මල්ලි'ගේ මස්සිනා ඝාතනය කරයි
Local
07 September 2026
වසරකට වරක් එන කහකෝනා සමය - කඳුකරයම කහ පැහැයෙන් හැඩවෙයි
Local
07 September 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 3.22කින් ඉහළට
Local
07 September 2026
පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි හෙට දක්වා රිමාන්ඩ්
Local
07 September 2026
“අත්තම” ජාතික පවිත්‍රතා වැඩසටහනේ දෙවන අදියර ලබන 19 වනදා සිට ඇරඹේ
Local
07 September 2026
ඉන්දියා-ප්‍රංශ සබඳතා නව මාවතකට
Local
07 September 2026