පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ 'K' කාණ්ඩය යටතේ අද (18) පැවති මූලික වටයේ තරගයකින් උස්බෙකිස්ථානය ගෝල 3-1ක් ලෙස පරාජය කරමින් කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොළොම්බියා කණ්ඩායම සමත් වුණා.
කොළොම්බියා කණ්ඩායම වෙනුවෙන් Daniel Muñoz, Luis Díaz සහ Jaminton Campaz ගෝල ත්‍රිත්වයක් වාර්තා කළා.
එසේම උස්බෙකිස්ථානය වෙනුවෙන් Abbosbek Fayzullaev ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා.
කොළොම්බියා කණ්ඩායම වෙනුවෙන් Daniel Muñoz, Luis Díaz සහ Jaminton Campaz ගෝල ත්‍රිත්වයක් වාර්තා කළා.
එසේම උස්බෙකිස්ථානය වෙනුවෙන් Abbosbek Fayzullaev ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා.
Latest News
ජුනි 20 වැනිදා සිට නානුඔය - බදුල්ල අතර දුම්රිය ධාවනය නැවතත්
Local
18 June 2026
"දැනට ලැබෙන්න තියෙන්නේ වැඩි මිලට ගත්තු ඉන්ධන: මිල අඩු කරන එක සලකා බලන්න වෙන්නේ ඉදිරියේදී" - නියෝජ්‍ය මුදල් ඇමති අනිල් ජයන්ත
Local
18 June 2026
උස්බෙකිස්ථානය පරදා කොළොම්බියාවට විශිෂ්ට ජයක්
Local
18 June 2026
සියලු පාසල් සහ පෙර පාසල් ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද
Local
18 June 2026
අමෙරිකානු ජනපති ට්‍රම්ප් සහ ඉරාන ජනපති පීසෙෂ්කියන් අතර ගිවිසුමක් අත්සන් කෙරේ
Local
18 June 2026
ගෝඨාභයගේ පෙත්සම සලකා බැලීම අද
Local
18 June 2026
තෙල්දෙණිය රෝහල අසල මෝටර් රථයේ තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය ඝාතනයක් බවට සැක
Local
18 June 2026
අත්හිටුවා ඇති වත්කම් නිදහස් කරගැනීමට ඉරාන මහ බැංකුවෙන් පියවර
Local
18 June 2026
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
Local
18 June 2026
ක්‍රොඒෂියාව පරදා එංගලන්තයට ජය
Local
18 June 2026