Sports21 June 2026

ආසියානු සහය දිවීමේ ශූරතාවලිය 2026: මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

2026 ආසියානු සහය දිවීමේ ශූරතාවලියෙහි (Asian Relay Championships) කැපී පෙනෙන ජයග්‍රහණයක් ලෙස, මීටර 400×4 පිරිමි සහය ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ප්‍රබල තරගකාරීත්වයක් මතු වූ මෙම ඉසව්වේදී ලෝකඩ පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වාර්තා කළ දක්ෂතාව විනාඩි 3:03.33ක්.
Related Recomands
Hiru TV News | Programmes