Sports22 June 2026

නවසීලන්තය පරාජය කරමින් ඊජිප්තුවට ජය

පාපන්දු කුසලාන තරගාවලියේ G කාණ්ඩයේ තරගයක් ලෙස අද (22) පැවැත් වූ වූ නවසීලන්තය සහ ඊජිප්තුව අතර තරගයෙන් ඊජිප්තු කණ්ඩායම ජයග්‍රහහණය කළා.

ඒ ගෝල 3 - 1ක් වශයෙන්.

මීළඟ තරගය ආර්ජන්ටීනාව සහ ඔස්ට්‍රියාව අතර අද පස්වරු 10:30 PMට ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes