ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගවලින් අනතුරුව, ඊළඟ තීරණාත්මක වටය වන 'සුපිරි 32' (Round of 32) වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ රටවල් 32 නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙවර තරගාවලියේ දැඩි තරගකාරීත්වයක් මධ්‍යයේ ඉදිරි වටයට සුදුසුකම් ලැබූ එම රටවල් අතර මෙක්සිකෝව, දකුණු අප්‍රිකාව, ස්විට්සර්ලන්තය,කැනඩාව,බොස්නියාව සහ හර්සගොවිනාව (Bosnia & Herzegovina) බ්‍රසීලය,මොරොක්කෝව, අමෙරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව සහ පැරගුවේ සුදුසුකම් ලබා තිබෙනවා.
එමෙන්ම ජර්මනිය, අයිවරි කෝස්ට්,ඉක්වදෝරය,නෙදර්ලන්තය,ජපානය,ස්වීඩනය,බෙල්ජියම,ඊජිප්තුව, ස්පාඤ්ඤය,කැබෝ වර්ඩ්, ප්‍රංශය, නෝර්වේ යන රටවල් සුදුසුකම් ලැබුවා.
මේ අතර සෙනගාලය, ආර්ජන්ටිනාව, ඇල්ජීරියාව,ඔස්ට්‍රියාව, කොලොම්බියාව, පෘතුගාලය, කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජය, එංගලන්තය, ඝානාව, ක්‍රොඒෂියාවද සුදුසුකම් ලබා සිටිනවා.
මෙම 'සුපිරි 32' වටයේ සිට ඉදිරියට පැවැත්වෙන්නේ පිළිමළුන් පිටුදැකීමේ (Knockout) තරග රටාව බැවින්, ලෝක කුසලාන සිහිනය වෙනුවෙන් සෑම කණ්ඩායමකටම මෙම වටය අතිශය තීරණාත්මක වනු ඇති.

Latest News
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026
අමෙරිකානු ප්‍රහාර මාලාවට ඉරානයේ දැඩි විරෝධය
Local
28 June 2026
මෙසී ලෝක කුසලාන තරග 7කදී අඛණ්ඩව ගෝල ගැසූ ලොව එකම ක්‍රීඩකයා
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලාන ‘සුපිරි 32’ වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
Local
28 June 2026
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග
Local
28 June 2026
රටපුරා පොසොන් දන්සල් 18,000 ක්
Local
28 June 2026
කොලොම්බියාව සහ පෘතුගාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්
Local
28 June 2026
උස්බෙකිස්තානය පරදා කොන්ගෝවට ජය
Local
28 June 2026