අපරික්ෂාකාරී රියැදුරන්ට එරෙහිව ස්ථානීය දඩ පත්‍රිකා ලබාදීමකින් තොරව ඔවුන්ට එරෙහිව සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් නිලධාරීනට උපදෙස් ලබාදී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළා.
මේ අතර, පොසොන් සමයේ රාජකාරී වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් දසදහසක් පමණ යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් කියා සිටියේ.
පොසොන් සමයේ අධික ශබ්දය පිටවන සයිලන්සර් සහිත යතුරුපැදිවලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොළොන්නරුවේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ සේනාධීර පැවසුවා.

Latest News
අපරික්ෂාකාරී රියැදුරන්ට ස්ථානීය දඩ වෙනුවට සෘජුවම අධිකරණ ක්‍රියාමාර්ග
Local
28 June 2026
රටපුරා පොසොන් දන්සල් 18,000 ක්
Local
28 June 2026
කොලොම්බියාව සහ පෘතුගාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්
Local
28 June 2026
උස්බෙකිස්තානය පරදා කොන්ගෝවට ජය
Local
28 June 2026
අද ප්‍රදේශ රැසකට වැසි
Local
28 June 2026
“එය ඊශ්‍රායලයට යටත්වීමක්” - ලෙබනන්-ඊශ්‍රායල ආරක්ෂක ගිවිසුම ලෙබනන් ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි
Local
28 June 2026
කුවේටයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැල්ලකට ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙයි
Local
28 June 2026
අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ගුවන් ප්‍රහාර
Local
28 June 2026
පළමු ඉනිමට ලකුණු 626ක් රැස්කළ කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්
Local
28 June 2026
දියතලාව - යාපනය බස් රථයක් බණ්ඩාරවෙලදී අනතුරට ලක්වෙයි: එක් අයෙකු රෝහලේ
Local
27 June 2026