දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී මේ වනවිට පැවැත්වෙන Hiru Relay Championship 2026 තරගාවලියේ 18න් පහළ 800X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට හිමිවුණා.
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ හිරු මාධ්‍ය ජාලයේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේයි මෙම තරගාවලිය පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය විසින් 4 වැනි වරටත් සංවිධානය කරන සහය දිවීමේ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව සියලුම වයස් කාණ්ඩ ආවරණය වන පරිදි දිවයිනේ පාසල් ළමුන් 4500කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වනවිට පැවැත්වෙනවා.

Latest News
''ඩෙංගු අද වසංගත තත්ත්වයේ - යහපාලන රජය යටතේ අපිට පුළුවන් වුණා, ලංකාවේ තිබුණ වසංගත රෝග හයක් සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න'' - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න
Local
02 July 2026
ත්‍යාග මුදල් ලබා දෙන බව පවසා ස්ථාවර තැන්පතුවලින් ලක්ෂ 84 ක මුදලක් වංචා කරලා : සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්
Local
02 July 2026
අල්ලස් ගත්තැයි ආදායම් පරීක්ෂකවරයා ඇතුලු දෙදෙනෙක් රිමාන්ඩ්
Local
02 July 2026
මුදල් විශුද්ධිකරණ චෝදනාවකට වෙලේ සුදා යළිත් රිමාන්ඩ්
Local
02 July 2026
කැලණිය සරසවියේ කුලපති ධුරයට අස්ගිරි පාර්ශවයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමියෝ පත් කෙරෙති
Local
02 July 2026
කමාන්ඩෝ සලින්ත ලබන 16 දක්වා යළිත් රිමාන්ඩ්
Local
02 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ විමර්ශනවලට අදාලව අධිකරණයට මෝසමක් : FCID OIC ට නොතීසි
Local
02 July 2026
පැය 4ක ප්‍රකාශයක් ලබා දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර CIDයෙන් පිටවෙයි
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 12න් පහළ 50X4 පිරිමි ඉසව්වේ ජය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට
Local
02 July 2026
Hiru Relay Championship 2026 : 12න් පහළ 50X4 කාන්තා ඉසව්වේ ජය නව තරග වාර්තාවක් සමගින් කොළඹ මියුසියස් විද්‍යාලයට
Local
02 July 2026