Sports02 July 2026

ඉන්දීය ක්‍රිකට් පිල ටෙස්ට් තරග දෙකකට අගෝස්තුවේදී දිවයිනට

ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවට තොරතුරු වාර්තා වෙනවා.

ඒ 2025-2027 ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක් ලෙසයි.

ඔවුන් තරග 2 කින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා සහභාගී වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 වන දින ගාල්ලේදී ආරම්භ වන අතර, දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 වන දින SSC හිදී ආරම්භ වන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
Related Recomands
Hiru TV News | Programmes