ලෝක පාපන්දු සම්මේලනය විසින් සිය තරගාවලිවල කොටස් පෞද්ගලික ආයෝජකයින්ට අලෙවි කිරීමට ගෙන ඇති සැලසුම්වලට එරෙහිව යුරෝපීය පාපන්දු සංගමයේ (UEFA) සාමාජික රටවල් 55ක් ඒකමතිකව සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව, මෙම සැලසුම වහාම අත්නොහැරියහොත් ඉදිරි ලෝක කුසලාන ඇතුළු සියලුම තරගාවලි වර්ජනය කිරීමටයි UEFA සාමාජික සංගම් තීරණය කර ඇත්තේ.
හදිසියේ කැඳවන ලද මාර්ගගත (Online) සාකච්ඡාවකදී UEFA හි සාමාජික රටවල් 55 හිම නියෝජිතයින් මෙම තීරණයට එළඹ තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් UEFA සංගමය සඳහන් කරන්නේ, පාපන්දු ක්‍රීඩාවේ පරමාධිපත්‍යය සහ උරුමය පෞද්ගලික ආයෝජකයින් සතු වෙළඳ භාණ්ඩයක් බවට පත් කිරීමට ඉඩ දිය නොහැකි බවයි.
ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) විසින් ලෝක කුසලාන තරගාවලිවල වාණිජ අයිතීන් පාලනය කිරීම සඳහා $ බිලියන 20 ක අගයකින් යුත් අලුත් අනුබද්ධ සමාගමක් පිහිටුවීමටත්, එහි 20% ක කොටස් පෞද්ගලික ආයෝජකයින්ට අලෙවි කිරීමටත් සැලසුම් කර තිබූ අතර, මෙම සැලසුමට සහාය දක්වන සෑම පාපන්දු සංගමයකටම ඩොලර් මිලියන 20 ක මුදලක් ලබා දෙන බවටද ලෝක පාපන්දු සම්මේලනය ප්‍රකාශ කරනු ලැබුවා.
කෙසේ වෙතත්, එංගලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ජර්මනිය ඇතුළු පාපන්දු ලෝකයේ බලවත්ම යුරෝපීය රටවල් සියල්ලම එකහෙළා මෙම තීරණයට විරෝධය පා ඇති අතර, මෙම පියවර පාපන්දු ක්‍රීඩාවේ පැවැත්මට දැඩි තර්ජනයක් බව ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
ඉන්දියාවෙන් ලංකාවට ලැබුණු සහනාධාර සහ සංවර්ධන ආධාර ඩොලර් බිලියන 7.5 ඉක්මවයි
Local
01 August 2026
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
01 August 2026
පේරාදෙණිය කළුපාලම අලුත්වැඩියා බිමේ බැකෝ 2ක් ගිලෙයි
Local
01 August 2026
ජංගම ගිණුමේ හිඟය අඛණ්ඩව ඉහළට - ප්‍රේෂණවල ශක්තිමත් වර්ධනයක්
Local
01 August 2026
ජනපති අනුරගෙන් රුමේෂ් තරංගට සුබ පැතුම්
Local
01 August 2026
කොළඹට බටහිර මුහුදේදී වෙළෙඳ නෞකාවකින් බහාලුම් 17ක් මුහුදට වැටෙයි: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
මීගමුව ධීවර යාත්‍රා අනතුරේ අයෙකුගේ සිරුරක් හමුවෙයි: තවත් යාත්‍රා 3ක් සොයා මෙහෙයුම්
Local
01 August 2026
මීගමුව මුහුදේදී අනතුරට ලක්ව ඇතැයි පැවසෙන ධීවර යාත්‍රාවක් මුදා ගැනීමට ඒකාබද්ධ මෙහෙයුමක්
Local
01 August 2026
ලෝක මව්කිරි දීමේ සතිය අදින් ඇරඹේ
Local
01 August 2026
ජුනි මාසයේදී මෙරට අපනයන ආදායම ඩොලර් මිලියන 1660ක්
Local
01 August 2026