ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ (SAFF) උප සභාපතිවරයා ලෙස ඒකමතිකව තේරී පත්වී තිබෙනවා.
භූතානයේ පැවති SAFF විධායක කමිටු රැස්වීමේදී මෙම පත් කිරීම සිදුකර තිබෙනවා.
මෙම නිල තේරී පත්වීමේදී දකුණු ආසියානු පාපන්දු ක්ෂේත්රයේ ප්‍රබලයින් වන ඉන්දියාව, පාකිස්තානය, නේපාලය, භූතානය, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව යන සාමාජික රටවල් හතම ඒකමතිකව ජස්වර් උමාර් වෙත පූර්ණ සහයෝගය පළ කර තිබෙනවා.

Latest News
රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය
Local
01 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනයට පෙර ජනපති හමුවක් ඉල්ලමින් නීතිඥ සංගමයෙන් ලිපියක්
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ නිරීක්ෂණයට බෙල් 412 හෙලිකොප්ටරයක් සහ ඩ්‍රෝන යානා යොදවයි
Local
01 August 2026
මහර බන්ධනාගාරය පිටතත් නොසන්සුන්
Local
01 August 2026
අද රාත්‍රියේ මිලිමීටර 100ට වැඩි තද වැසි
Local
01 August 2026
මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් එක් අයෙකු මියගොස් තවත් 06 දෙනෙකුට තුවාල
Local
01 August 2026
මහර බන්ධනාගාර පරිශ්‍රයේ ගොඩනැගිල්ලක ගින්නක්
Local
01 August 2026
නෞකාවකින් මුහුදට වැටුණු හිස් බහාලුම් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රාවලට හදිසි අනතුරු ඇඟවීමක්
Local
01 August 2026
සුප්‍රකට කඳු නගින්නෙකු වන නිර්මාල් පුර්ජා ඇතුළු 10 දෙනෙක් බ්‍රෝඩ් පීක් ඛේදවාචකයෙන් මියගිය බව නිවේදනය කරයි
Local
01 August 2026
උසස් පෙළ උපකාරක පන්ති අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
Local
01 August 2026