මෙම වසරේ දෙවන හොඳම දුර වාර්තා කිරීමට හැකි වීම පිළිබඳව සතුටට පත් වන බව හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ප්‍රකාශ කළා.
ස්ව්ට්සර්ලන්තයේ - සූරිච් හී ඊයේ (27) පැවති ඩයමන් ලීග් මලල ක්‍රිඩා තරගාවලියෙන් පසුව මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ, ඉදිරි තරගවලිදී තවදුරටත් දක්ෂතා දැක්වීම තම අරමුණ බවයි.
ඊයේ පැවති තරගයේදී මීටර 92.07ක දක්ෂතාවයක් දක්වමින් හෙල්ල විසිකිරිමේ ඉසව්වේ පලමු ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.

Latest News
දරුවන් සදහා විදෙස් ගමන්බලපත්‍ර ලබා ගැනීමේදී අමෙරිකාවෙන් නව නීති
Local
02 September 2026
ඉරාන යුද්ධය මැද චීන ජනපති ඊජිප්තුවට
Local
02 September 2026
බොරතෙල් මිල තවත් ඉහළට
Local
02 September 2026
ජුනි අවසන් වන විට මෙරට සමස්ත ණය ඩොලර් බිලියන 97 පනී
Local
02 September 2026
22 ගැන පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනටත් අද
Local
02 September 2026
අමෙරිකාව සහ ඉරානය ඇවිළෙද්දී ගෝලීය තෙල් මිල තවත් ඉහළට
Local
02 September 2026
ජෝර්දානයේ අමෙරිකානු ගුවන් කඳවුරකට ඉරානයෙන් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්
Local
02 September 2026
ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි
Local
02 September 2026
ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි
Local
02 September 2026
පොළොන්නරුවේ ජලාශවලින් වගාවලට වතුර දීම අත්හිටුවයි
Local
01 September 2026