Sports29 August 2026

රුමේෂ්ගේ ප්‍රතිවාදියා වන නීරාජ් චොප්රාට ආබාධයක්

වළලුකර ආබාධයක් හේතුවෙන් ඉන්දිය ඔලිම්පික් රන් පදක්කම් ලාභී හෙල්ල විසිකිරිමේ ශුර නීරාජ් චොප්රා 2026 මලල ක්‍රිඩා තරගවාරයෙන් ඉවත්ව තිබෙනවා.

ඒ අනුව, ඉදිරි ඩයමන් ලීග් අවසන් තරගය සහ හංගේරියාවේ පැවැත්වීමට වර්ල්ඩ් අල්ට්මේඩ් චැම්පියන්ෂිප් තරගාවලියද අහිමිවනු ඇති.

ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරිමේ ශුර රුමේෂ් තරංග සමග කරට කර තරග කරමින් පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes