ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සිය ක්‍රිකට් දිවියේ හොඳම ICC ශ්‍රේණිගත කිරීම හිමිකර ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළා.
ඒ, පිතිකරණ, පන්දු යැවීම සහ තුන් ඉරියව් ශ්‍රේණිගත කිරිම්වල එකවර ඉහළම ස්ථානය වාර්තා කරමින්.
ඊයේ (01) එළිදැක්වුණු විස්සයි විස්ස කාන්තා ශ්‍රේණිගත කිරිම්වල ඇය පිතිකරණ ශ්‍රේණිගත කිරිම්වල 6 වැනි ස්ථානය, තුන් ඉරියව් ක්‍රිඩිකා ශ්‍රේණිගත කිරිම්වල 3 වැනි ස්ථානය සහ පන්දු යවන්නියන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 33 වැනි ස්ථානයත් හිමිකරගෙන තිබුණා.
මේ අතර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණදෙන දෙවැනි තරගය අද ඉන්දුනීසියාව සමගින් පැවැත්වෙනවා.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්රිඩාංගනයේදී තරගය රාත්‍රි 8.00ට ආරම්භ වීමට නියමිතයි.
පසුගියදා පැවති පළමු තරගයෙන් ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදා කඩුලු 9ක ජයක් හිමිකර ගත්තා.

Latest News
73 වන ලෝක රූ රැජින කිරුළ ඩොමිනිකන් ජනරජයේ ජොහෙයිරි මොලාට
Local
05 September 2026
දෙහි බාලේ මල්ලිගේ ජාලයේ දැවැන්ත ආයුධ සහ මත්ද්‍රව්‍ය තොගයක් හසුවෙයි : දෙදෙනෙක් අත්අඩංගුවට
Local
05 September 2026
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය නොවේ
Local
05 September 2026
ලෝක ශූර රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් කිරුළ වෙනුවෙන් අද මධ්‍යම රාත්‍රියේ තරග බිමට
Local
05 September 2026
අමෙරිකානු යුද නැව්වලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර: අමෙරිකාවෙන් ප්‍රතිප්‍රහාර දී ඉරාන තෙල් නැව් 3ක් විනාශ කරයි
Local
05 September 2026
තලෙයිමන්නාරම මුහුදේ වැලිපරයක සිටි තවත් තිදෙනෙක් මුදාගැනේ
Local
05 September 2026
නේපාලයේ ආපදාවෙන් දින 10ක් උමගක සිරවී සිටි චීන ජාතිකයා බේරාගැනේ
Local
05 September 2026
බොරලැස්ගමුවේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය පන්නිපිටියෙන් හමුවෙයි
Local
05 September 2026
ඉතාලි ෆෝමියුලා තරගාවලියේ ස්ප්‍රින්ට් අදියරෙන් යෙවාන් ඩේවිඩ්ට 4 වැනි ස්ථානය
Local
05 September 2026
මහා ක්‍රිකට් තරග ඇතුළු පාසල් උත්සවවල මත්ද්‍රව්‍ය භාවිතය තහනම් : අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැඩි නියෝගයක්
Local
05 September 2026