එංගලන්ත සංචාරයේදී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු සහභාගී නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.
ලංකා ප්‍රිමියර් ලීග් 2026 තරගාවලිය අතරතුරදී සිදුවූ ආබාධ හේතුවෙන් මෙම ක්‍රීඩකයින් දෙදෙනා තවදුරටත් ප්‍රතිකාර කටයුතුවල නිරතව සිටීම ඊට හේතුවයි.
ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් විස්සයි විස්ස සංචිතයේ වෙනස්කම් දෙකක් සිදුකර තිබෙනවා.
කුසල් මෙන්ඩිස් වෙනුවට පවන් රත්නායක සංචිතයට කැඳවා ඇති අතර, බිනුර ප්‍රනාන්දු වෙනුවට දිල්ෂාන් මධුශංක සංචිතයට එක්කර තිබෙනවා.
කුසල් මෙන්ඩිස්ගේ නොපැමිණීම හේතුවෙන් එංගලන්තයට එරෙහි විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.

Latest News
අතුරුගිරිය වලේකඩේ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් අයෙකුට තුවාල
Local
08 September 2026
ඉන්දියාවේ නිෂ්පාදිත පළමු රයිෆලය සාර්ථකව අත්හදා බලයි
Local
08 September 2026
මගී ප්‍රවාහන රථ සඳහා මාස 3කට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්ය කෙරේ
Local
08 September 2026
ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් විශේෂ නිවේදනයක්
Local
08 September 2026
ශ්‍රී ලංකාව සමඟ තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට දඩ
Local
08 September 2026
ක්‍රිඩා ඇමතිට එරෙහිව බදුරලිය ක්‍රිඩා සමාජය අධිකරණයට
Local
08 September 2026
මානව හිමිකම් මහකොමසාරිස්ගේ වාර්තාව අගයමින් ITAK පක්ෂයෙන් නිවේදනයක්
Local
08 September 2026
“මාධ්‍ය 2/3 බලයෙන් යටපත් කිරීමට දරන උත්සාහය ප්රජාතන්ත්රවාදයේ මළගමක්” - මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මර්දනය කරන වගන්ති ගැන දිනන දකුණෙන් විරෝධය
Local
08 September 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 81.43කින් පහළට
Local
08 September 2026
ජර්මානු පර්යේෂණ ආයතනයක් සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අතර ගිවිසුමකට කැබිනට් අනුමැතිය
Local
08 September 2026