එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පැවැත්වෙන 2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන තරගාවලියේ (Women's Asia Cup 2026) B කාණ්ඩයේ පැවැති තීරණාත්මක තරගයෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 4කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 114ක් රැස් කළා.
බංග්ලාදේශය වෙනුවෙන් සොබානා මොස්තාරි (Sobhana Mostary) ලකුණු 34ක් සහ දිලාරා අක්තර් (Dilara Akter) ලකුණු 26ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවේ චමුදි ප්‍රබෝධා ලකුණු 21කට කඩුලු 3ක් සහ සුගන්දිකා කුමාරි ලකුණු 22කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 19.2කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 115ක් ලබාගනිමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 37කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් රැස් කරමින් ජයග්‍රහණය කරා කණ්ඩායම මෙහෙයවූවා.
ඊට අමතරව නිලක්ෂි ද සිල්වා ලකුණු 18ක් සහ ඉමේසා දුලානි ලකුණු 12ක් ලබා ගත්තා
පන්දු යැවීමේදී බංග්ලාදේශයේ මරුෆා අක්තර් ලකුණු 21කට කඩුලු 3ක් බිද හෙලුවා.

Latest News
“පරක්කු වෙන්න කළින් නැවත ගෙදර යන්න” - ඉරානයේ ඊබ්‍රාහිම් අසීසිගෙන් අමෙරිකානු හමුදාවට අනතුරු ඇඟවීමක්
Local
10 September 2026
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මුදල් විදේශයන්ට යැවීමේ තවත් ජාවාරමක තොරතුරු හෙළිවෙයි
Local
10 September 2026
කටාර් රාජ්‍යයෙන් තෑගි ලැබුණු ට්‍රම්ප්ගේ ‘එයාර් ෆෝස් වන්’ යානයේ ලිස්සුම් මග හදිසියේ දිගහැරෙයි
Local
10 September 2026
22 වැනි ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් 24 සහ 25 විවාදයට
Local
10 September 2026
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි
Local
10 September 2026
පේදුරුතුඩුවේදී තියුණු ආයුධවලින් කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට
Local
10 September 2026
වසරකට මෙරටින් පිළිකා රෝගී දරුවන් දහසක්
Local
10 September 2026
ශිරාන් බාසික්ගේ සමීපතමයෙකුගේ රුපියල් කෝටි 10ක දේපළ හා වත්කම් අත්හිටුවයි
Local
10 September 2026
සියදිවි නසාගැනීම් වැළැක්වීමේ ජාතික දිනයට සමගාමීව ජාතික මානසික සෞඛ්‍ය වැඩසටහන කොළඹදී ඇරඹේ
Local
10 September 2026
වෛද්‍ය ප්‍රතිකාර නොගෙන යාඥා බලයෙන් රෝගය සුව කරගැනීමට උත්සාහ කළ කාන්තාවක් මියගොස් දින කිහිපයකට පසු හමුවෙයි
Local
10 September 2026