ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති මෙන්ම පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ සභාපති වන මොහ්සින් නක්වි (Mohsin Naqvi) ගෙන් ආසියානු කුසලානය භාරගැනීම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඊයේ (13) ඩුබායි හි පැවැති කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම 8 වන වරටත් ආසියානු ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.
තරගයෙන් අනතුරුව පැවැති ත්‍යාග ප්රදානෝත්සවය මිනිත්තු 50කට ආසන්න කාලයක් ප්‍රමාද වූ අතර, ඉන්දීය කණ්ඩායම නක්වි ගෙන් කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කර ඔවුන් ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී නොවී ක්‍රීඩක විවේකාගාරයේ රැඳී සිටියා.
ත්‍යාග ප්රදානෝත්සවයේදී අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පදක්කම් සහ චෙක්පත නක්වි අතින් පිරිනැමූ අතර, ඉන් අනතුරුව ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායමට කුසලානය පිරිනැමීමකින් තොරව උත්සවය හදිසියේම අවසන් කිරීමට සිදු වුණා.
පසුගිය වසරේ පැවැති පිරිමි ආසියානු කුසලාන තරගාවලියේදී ද ඉන්දීය පිරිමි කණ්ඩායම මොහ්සින් නක්විගෙන් කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ අතර, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) තීරණයට අනුව මෙවර කාන්තා කණ්ඩායම ද එම පියවරම අනුගමනය කර තිබුණා.

Latest News
රුමේෂ්ගේ හෙල්ලයන් හානි වීමේ සිද්ධිය ගැන ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් පලකළ සමාජ මාධ්‍ය සටහන්
Local
15 September 2026
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් යොමු කිරීම තාවකාලිකව අත්හිටුවයි - විශේෂ දැනුම්දීමක්
Local
15 September 2026
සෞදි අරාබියේ බටහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි ආරක්ෂිත උපදෙස් මාලාවක්
Local
15 September 2026
විශ්වවිද්‍යාලවලට කළු සතියක්- ආචාර්යවරු කළු ඇඳුමින්
Local
15 September 2026
සපත්තුවේ මත්ද්‍රව්‍ය සඟවාගෙන බන්ධනාගාරයට ගිය නිලධාරියා මාට්ටු
Local
15 September 2026
තරුණ සංවර්ධනය ගැන පළමු ජාතික පර්යේෂණ සමුළුව හෙට
Local
15 September 2026
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපතිට ඇප
Local
15 September 2026
කෝටියක අඟරු චෙක්පත් වංචාවකට වරද පිළිගත් අයකුට දඬුවම් සඳහා දින නියම වෙයි
Local
15 September 2026
රු. කෝටි 500 අයිස් වැටලීමේ උපායදූතයා ඝාතනයට සැලසුම් කළ 'මධුවා' ඇතුළු 3ක් අත්අඩංගුවට
Local
15 September 2026
මොරගහකන්ද සහ කළුගඟ ජලාශ පතුලට බැසීම අවදානම්
Local
15 September 2026