International14 June 2013

ආජන්ටිනාවේ දුම්රිය අනතුරකින් 3ක් මිය ගොස් 315ක් තුවාල ලබයි.

ආජන්ටිනාවේ බුවනෝස් - අයර්ස් නුවර අද (14) සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ අනතුරින් තවත් පුද්ගලයින් 315කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. නවතා තිබූ දුම්රියක මගීන් රැගත් තවත් දුම්රියක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.

Related recommendation
Hiru TV News | Programmes