පාසල් දරුවන් ඩෙංගු වෛරසයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.
අද කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවට වන තොරතුර අසත්‍ය බවයි.
ඩෙංගු මර්දන සතියට සමගාමීව අද, හෙට සහ අනිද්දා දින තුනේම නාගරික ප්‍රදේශ, අවහිර වූ කාණු පද්ධති, වෙළෙඳ සංකීර්ණ, ආගමික ස්ථාන සහ බස් නැවතුම්පොළ ඇතුළු සියලුම පොදු ස්ථාන පිරිසිදු කිරීම සිදු වනවා.
මේ අතර ජුනි 18 වැනිදා පාසැල්, පෙර පාසැල් සහ පෞද්ගලික උපකාරක පන්ති ඇතුළු සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම සිදුවනවා.
එමෙන්ම ජුනි 19 වැනිදා සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මෙන්ම කර්මාන්තශාලා පරිශ්‍ර පිරිසිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ජුනි 20 වැනිදා පිරිසිදු කිරීමට නියමිතව ඇත්තේ පෞද්ගලික නිවාස සහ නිවාස අවට පරිශ්‍රයි.
ගෙවුණු සති දෙක තුළ ඩෙංගු රෝගයේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කළ අතර ඊයේ දිනය වනවිට මුළු දිවයිනෙන්ම වාර්තා වී තිබූ ඩෙංගු රෝගීන් ගණන 41,925ක්.
ඉන් සියයට 51 ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර එම ප්‍රමාණය 21,451ක්.
එවැනි පසුබිමක ඩෙංගු හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ද 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එවන් පසුබිමකයි ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන් අද ක්‍රියාත්මක වුණේ.

Latest News
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
Local
15 June 2026
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
Local
15 June 2026
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
Local
15 June 2026
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026