අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලේදී රජය ජාතික අධ්‍යාපන කොමිසම මගහරිමින් කටයුතු කරන බව ලංකා ගුරු සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් ඊයේ අනුරාධපුරයේදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටියා.
එමෙන්ම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව වත්මන් ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක් නොමැති බව ද ඔහු එහිදී සඳහන් කළා.
මෙම ප්රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ එම සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු කියා සිටියේ දුෂ්කර පාසල් වසා දැමීමේ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

Latest News
පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ නඩු තීන්දුවත් ජුලි 31 වැනිදා
Local
15 June 2026
පාස්කු ප්‍රහාර විමර්ශනවලට බාධා කරමින් අධිකරණයට අපහාස කළැයි ගම්මන්පිල, වීරවංශ සහ දිලිත් ඇතුළු පිරිසකට එරෙහිව CID විමර්ශනයක් ඇරඹෙයි
Local
15 June 2026
බංග්ලාදේශයේ හින්දු සුළුතරයට එරෙහි ප්රචණ්ඩත්වය සහ කප්පම් ගැනීම් ගැන මානව හිමිකම් සංවිධානවල දැඩි කනස්සල්ල
Local
15 June 2026
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
Local
15 June 2026
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
Local
15 June 2026
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026