අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා වූ ගිවිසුම අවසන් කිරීමට සහය වීම සඳහා කටාර් සාකච්ඡාකරුවන් ඉරානයට පැමිණ ඇති බවට වාර්තා වනවා.
එමෙන්ම කලාපීය තත්ත්වය පිළිබඳව පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් සහ තුර්කියේ විදේශ අමාත්‍ය හකන් ෆිඩාන් දුරකථන සංවාදයක නිරතව ඇති අතර, සමාජ මාධ්‍ය සටහනක් තබමින් පාකිස්තාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ, එම දුරකථන සංවාදයේදී අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමක් ඇති කර ගැනීම සඳහා සිදුවෙමින් පවතින දිරිගන්වන සුලු ප්‍රගතිය අගය කළ බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, දෙරට අතර, පවතින සටන් අවසන් කිරීම වෙනුවෙන් වන ගිවිසුමක් අද (14) දිනයේදී අත්සන් කිරීම සිදුවන බවයි.
එම ගිවිසුම අදට යෙදෙන සිය 80 වන උපන්දිනයට පසුදින අත්සන් කිරීමට නියමිත බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් අදාළ ගිවිසුම අත්සන් තැබීම පිළිබඳ අද දිනය සඳහා ප්‍රකාශයට පත් කර ඇති ධවල මන්දිර කාලසටහනේ නිල සඳහනක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Latest News
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්‍රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක්! - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026