ඉරානයේ ප්‍රධාන බැංකු හතරක සේවාවලට සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් බාධා එල්ල වී තිබෙනවා.
නමුත්, පාරිභෝගිකයන්ගේ කිසිදු දත්තයකට ඉන් හානියක් සිදුව නොමැති බවයි එරට බැංකු සම්බන්ධීකරණ කවුන්සිලය ප්‍රකාශකර සිටියේ.
එම කවුන්සිලය සඳහන් කළේ, Bank Melli, Bank Tejarat, Bank Saderat සහ ඉරාන අපනයන සංවර්ධන බැංකුව Export Development Bank of Iran යන බැංකු හතරම පොදුවේ භාවිත කරන සන්නිවේදන යටිතල ව්‍යුහයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
මේ හේතුවෙන් තාක්ෂණික කණ්ඩායම් විසින් ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කිරීමට පියවර ගත් අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් බැංකු සේවාවලට තාවකාලිකව බාධා එල්ල වී තිබූ බවයි රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් පවසා සිටින්නේ.

Latest News
ශ්‍රී ලංකාවට එරෙහි 20/20 තරගාවලියේ ජය කොදෙව්වන්ට
Local
15 June 2026
ටියුනීසියාව පරාජය කරමින් ස්වීඩනයට ජය
Local
15 June 2026
ඉරානයේ ප්‍රධාන බැංකු හතරක සේවාවලට සයිබර් ප්‍රහාරයකින් බාධා
Local
15 June 2026
මැදපෙරදිග සාම අපේක්ෂා මත ලෝක බොරතෙල් මිල තවත් පහළට
Local
15 June 2026
ශ්‍රී ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 170ක ඉලක්කයක්
Local
15 June 2026
ඩෙංගුවලින් රෝහල් පිරෙයි -අද සිට මදුරු මර්දන සතියක්
Local
15 June 2026
බ්‍රසීලයේ හෙලිකොප්ටර් යානා දෙකක් ගැටෙයි - ප්‍රකට ගායක ඔලිවර් ට්‍රී සහ යූටියුබ් තරුවක් ඇතුළු 6ක් ජීවිතක්ෂයට
Local
15 June 2026
අමෙරිකාව සමග ඇති වූ එකඟතාවය ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිල වශයෙන් තහවුරු කරයි
Local
15 June 2026
අමෙරිකාව සහ ඉරානය සාම ගිවිසුමකට එළඹෙයි : සිකුරාදා ස්විට්සර්ලන්තයේදී අත්සන් කිරීමට සූදානම්
Local
15 June 2026
හෝමුස් විවෘතයි: අමෙරිකානු නාවික අවහිරතා වහාම ඉවත් කෙරේ: සාම ගිවිසුම ස්ථිර බව ට්‍රම්ප් කියයි
Local
15 June 2026