එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් (Keir Starmer) විසින් වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය (social media) භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
මෙම තීරණය සැහැල්ලුවෙන් ගත් එකක් නොවන බවත්, සමාජ මාධ්‍ය මඟින් තරුණ පරපුරට ලැබෙන ප්රතිලාභ පැවතියද, මෙය තමන් ගත් "නිවැරදි තේරීම" බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම තීරණය සැහැල්ලුවෙන් ගත් එකක් නොවන බවත්, සමාජ මාධ්‍ය මඟින් තරුණ පරපුරට ලැබෙන ප්රතිලාභ පැවතියද, මෙය තමන් ගත් "නිවැරදි තේරීම" බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
Latest News
පාසල් දරුවන් ඩෙංගු රෝගයට ගොදුරුවීමේ අවදානමක් - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති
Local
15 June 2026
ආණ්ඩුවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් නැහැ - ලංකා ගුරු සංගමය
Local
15 June 2026
යෝෂිත ඉදිරිපත් කළ ප්රතිශෝධන පෙත්සම හෙට විභාගයට
Local
15 June 2026
''වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම්'' බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර්
Local
15 June 2026
ගෝනෙකු මස් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
Local
15 June 2026
නෝර්වේ ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයාට වසර 4ක සිරදඬුවමක්
Local
15 June 2026
"පීඩිතයන් වෙනුවෙන් ආපු ආණ්ඩුව අද ධනපතියන් රකිනවා" - නාමල් රාජපක්ෂ
Local
15 June 2026
තීරුබදු නොගෙවා ආනයනය කළ භාණ්ඩ කන්ටේනරයක් එක්ක සැකකරුවෙක් අත්අඩංගුවට
Local
15 June 2026
"වැරදිකරුවෙක් නම් තමයි දේවල් හංගන්න ඕනෑ" - පාස්කු පරීක්ෂණ සහ සුරේෂ් සලේ ගැන අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රකාශයක්!
Local
15 June 2026
හලාවත මහ රෝහලේ ආරක්ෂක නිලධාරින්ට පහරදීමක්
Local
15 June 2026