ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට තීරණයක් ගෙන ඇත්නම් ඊට තම පක්ෂය විරෝධය පළ කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පෙරේදා රැස්වූ ජාතික විධායක සභා රැස්වීමේදී ඊට අදාල යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය ජාතික විධායක සභාව නියෝජනය කරන නව ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ජාතික ගීය දෙමළ බසින් ගායනා කළ යුතු බවට යෝජනාවක් තමන් ජාතික විධායක සභාවට ඉදිරිපත් කළ අතර ඊට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවයි.
කෙසේ වෙතත් අද පැවති මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළේ ජාතික ගීය ගයන බස තීරණය කිරීම හදිසි අවශ්‍යතාවක් නොවන බවයි.
මහජන එක්සත් පෙරමුණ ද ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමේ යෝජනාවට එහි නායක හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද විරෝධය පළ කළා.

Latest News
සුළං සහ මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
08 August 2026
පල්ලන්සේන බන්ධනාගාරයේ දේපළ හානි කිසිවක් නෑ: බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි
Local
08 August 2026
දිනන දකුණ සාමූහිකය මල්වතු මහ නාහිමියන් බැහැ දකී
Local
08 August 2026
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට
Local
08 August 2026
ශිෂ්‍යත්ව විභාගයට සියල්ල සූදානම්: ආපදා තත්ත්වයන් දැනුම් දෙන්නත් දුරකතන අංක 04ක්
Local
08 August 2026
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු කරයි
Local
08 August 2026
පැතුම්ට සහ කුසල්ට ඉන්දීය ටෙස්ට් තරගාවලිය අහිමිවන ලකුණු
Local
08 August 2026
LPL අවසන් ගැටුම අද රාත්‍රියේ
Local
08 August 2026
කොලොම්බියාවේ නව ජනාධිපති ලෙස ඩි ලා එස්ප්‍රියෙල්ලා දිවුරුම් දෙයි
Local
08 August 2026
ඊශ්‍රායල රැකියා ක්ෂේත්‍ර 2ක් සඳහා වෙබ් පිවිසුම් අනිද්දා විවෘත වෙයි
Local
08 August 2026