General01 May 2015

එජාපය 679යි, ශ්‍රීලනිප 252යි, ජවිපෙ 229යි

මෙවර මැයි රැළිවල ප්‍රවාහන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් බස් රථ 1221ක් යෙදවූ බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රාජා ගුණතිලක ප්‍රකාශ කළා. ඒවා ඉල්ලූම් කළ සියලූම දේශපාලන පක්ෂවලට කලින් මුදල් ගෙවීමේ පදනම මත එම බස් රථ ලබාදුන් බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව,

එක්සත් ජාතික පක්ෂය බස් රථ 679 ක් වෙන් කරවාගෙන ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බස් රථ 252 ක් වෙන් කරවාගෙන ඇත.
ජනතා විමුක්ති පෙරමුණ බස් රථ 229 ක් වෙන් කරවාගෙන ඇත.
Related recommendation
Hiru TV News | Programmes