මියන්මාර මහමැතිවරණයේ පරාජය භාර ගන්නා බව හමුදා සහය ලබන එක්සත් සහෝදරත්ව සංවර්ධන පක්ෂය පවසනවා. දැනට ගණනය කර ඇති ඡන්දවලින් අවුන්සාන් සුකී නායකත්වය දරණ ප්රජාතන්ත්රවාදය සඳහා වූ ජාතික ලීගයට සියයට 80 ක ඡන්ද ප්‍රතිශතයක් ලැබී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මියන්මාර මැතිවරණයේ තවත් ප්‍රාන්ත 5 ක ප්‍රතිඵල නිකුත්වීමට තිබෙනවා. ඊයේ පැවැත්වුණේ වසර 25 කට පසු මියන්මාරයේ පැවති ප්‍රථම ප්රජාතන්ත්රවාදී මැතිවරණයයි.
Latest News
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක අනු ශූරතාවය වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල පහළට
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලක ශූරතාවය - තෙවැනි ස්ථානය මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට - පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා අනු ශූරතාවය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
HIRU RELAY CHAMPIONSHIP 2026 - සමස්ථ බාලිකා ශූරතාවය - තෙවැනි ස්ථානය කොළඹ කාන්තා විද්‍යාලය දිනාගනියි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 බාලක ඉසව්වේ ජය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 20න් පහළ 400X4 කාන්තා ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026