ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය, තරගකාරීත්වය ඉහළ නැංවීම සහ නව රැකියා උත්පාදනය අරමුණු කරගත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදනයක් ලබාදීමට ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
මෙම මූල්‍ය පහසුකම ලබාදෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේ අදියරෙන් ඔබ්බට ගොස්, දිගුකාලීන වර්ධනයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන ‘REGROW’ (Reforms for Growth, Resilience and Openness) වැඩසටහනේ පළමු පියවර ලෙසයි.
ලෝක බැංකුව පෙන්වා දෙන්නේ මෙම අරමුදල් මඟින් මෙරට පෞද්ගලික අංශය කේන්ද්‍ර කරගත් ආර්ථික වර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය පසුබිම සැකසෙන බවයි.
ඒ යටතේ ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක ප්‍රතිසංස්කරණ සඳහා සහාය හිමිවීමට නියමිතයි.
ඒ අතර වෙළෙඳ බාධක ඉවත් කිරීම සහ ආයෝජන පරිසරය වඩාත් ආකර්ෂණීය කිරීම, මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ව්‍යවසායයන්හි (SOEs) පාලනය සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, කාන්තා රැකියා නියුක්තිය පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම,විදුලිබල ක්ෂේත්‍රයේ තරගකාරීත්වය වැඩි දියුණු කර වඩාත් ගුණාත්මක සේවාවක් අඩු පිරිවැයකින් ලබාදීම ඇතුළත්.
ලෝක බැංකුව මේ වනවිටත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, සෞඛ්‍ය, බලශක්ති, ප්‍රවාහන සහ කෘෂිකාර්මික ඇතුළු ක්ෂේත්‍ර රැසක ක්‍රියාත්මක ව්‍යාපෘති 13ක් සඳහා ඩොලර් බිලියන 1.5කට අධික සක්‍රිය දායකත්වයක් සපයමින් සිටිනවා.

Latest News
ශ්‍රී ලංකාව යළි ‘ඉහළ මධ්‍යම ආදායම් ලබන’ රටවල් අතරට: ලෝක බැංකුවෙන් වර්ගීකරණයක්
Local
01 July 2026
ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන 150ක ප්‍රතිපාදන
Local
01 July 2026
ගලි බවුසර් 100ක් ගන්න කැබිනට් අනුමැතිය
Local
01 July 2026
නව නාවික හමුදාපති සහ ආරක්ෂක ලේකම් අතර හමුවක්
Local
01 July 2026
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු රාජකාරී අරඹයි
Local
01 July 2026
බලවේග කට්ටලයක් නැතිව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර දෙකක් අවලංගුයි:
Local
01 July 2026
ලබන වසර සඳහා තෝරාගත් සිසුන්ට සහ සීලමාතාවන්ට පාවහන් ලබාදීමේ වැඩසටහනට අනුමැතිය
Local
01 July 2026
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කෙරේ
Local
01 July 2026
නාවික හමුදා උත්තමාචාර මැද 26 වන නාවික හමුදාපති විශ්‍රාම ලබයි
Local
01 July 2026
ප්‍රවීණ රංගන ශිල්පි ගාමිණි සමරකෝන් අභාවප්‍රාප්ත වෙයි
Local
01 July 2026