මෙටා (Meta) සමාගමේ යෙදවුමක් වන වට්ස්ඇප් (WhatsApp) විසින් අලුතින් හඳුන්වා දීමට සැලසුම් කර ඇති 'පරිශීලක නාම' (Useames) විශේෂාංගය ඉන්දියාව තුළ ක්‍රියාත්මක කිරීම වහාම අත්හිටුවන ලෙස ඉන්දීය රජය එම සමාගමට නියෝග කර තිබෙනවා.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ඉන්දීය විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය විසින් මේ සම්බන්ධයෙන් මෙටා සමාගම වෙත නිල ලිපියක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
දුරකථන අංකය හෙළි නොකර, වෙනත් අයෙකු සමඟ සන්නිවේදනය කිරීමට ඉඩ සලසන මෙම නව විශේෂාංගය හරහා අන්තර්ජාල මූල්‍ය වංචා, ව්‍යාජ අනන්‍යතා මවාපෑම් (Impersonation) සහ සයිබර් අපරාධ ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට ඉන්දීය රජය සැක පළ කරන අතරම විශේෂයෙන්ම රාජ්‍ය ආයතන හෝ ප්රමුඛ පුද්ගලයින්ගේ නමින් ව්‍යාජ ගිණුම් සකසා මහජනතාව මුළා කිරීමට අපරාධකරුවන්ට මේ හරහා අවස්ථාව ලැබෙන බව ඉන්දීය බලධාරීන් පෙන්වා දී තිබෙනවා.
මේ හේතුවෙන් අදාළ ආරක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව දින 3ක් ඇතුළත පැහැදිලි කිරීමක් කරන ලෙසත්, රජය සමඟ පවත්වන සාකච්ඡා නිමාවන තෙක් මෙම විශේෂාංගය ඉන්දියාව තුළ දියත් නොකරන ලෙසත් වට්ස්ඇප් මෙටා සමාගම වෙත දන්වා ඇති අතරම මේ පිළිබඳව අදහස් දක්වමින් වට්ස්ඇප් ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ මෙම විශේෂාංගය තවමත් සක්‍රීය කර නොමැති අතර, ව්‍යාජ ගිණුම් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන, ප්‍රසිද්ධ පුද්ගලයින් සහ සත්‍යාපිත (Verified) ගිණුම්වලට අදාළ පරිශීලක නාමයන් කලින්ම වෙන් කර තබා ගැනීමට පියවර ගන්නා බවයි.
මිලියන 500කට අධික පරිශීලකයින් සිටින වට්ස්ඇප් හි විශාලතම වෙළෙඳපොළ වන්නේ ඉන්දියාවයි. මීට පෙර ටෙලිග්‍රෑම් (Telegram) සහ සිග්නල් (Signal) යන යෙදුම් ද මෙලෙස දුරකථන අංක සැඟවීමේ විශේෂාංග හේතුවෙන් ඉන්දීය රජයේ දැඩි පරීක්ෂාවට ලක්වුණා.

Latest News
රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අද අධිකරණයට
Local
03 July 2026
දකුණු අප්‍රිකාව පරදා එංගලන්ත කාන්තා පිල පන්දුවාර 20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරගයට
Local
03 July 2026
"ස්වභාවික විපතකට වඩා අඩු කාලයකින් නරක අධිකරණ පද්ධතියක් රටක් විනාශ කරනවා" - අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන
Local
03 July 2026
වසරක් තුළ ක්‍රිප්ටෝවලින් ට්‍රම්ප් ඩොලර් බිලියනයකට වඩා සොයලා
Local
03 July 2026
වට්ස්ඇප් පරිශීලක නාම (Usernames) හඳුන්වාදීම අත්හිටුවන්නැයි ඉන්දියාවෙන් නියෝගයක්
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලක මෙඩලි සහාය දිවීම ඉසව්වේ ජයත් වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
ලෝක කුසලාන සුපිරි 32 වටයේදී රොනාල්ඩෝ පළමු ගෝලය වාර්තා කරයි
Local
03 July 2026
Hiru Relay Championship 2026 : 18න් පහළ බාලිකා මෙඩලි සහය දිවීම ඉසව්වේ ජය වලල ඒ. රත්නායක මධ්‍ය විද්‍යාලයට
Local
03 July 2026
Hiru Relay Championship 2026 පාසල් සහය දිවීමේ තරගාවලියේ අවසන් දිනය අද
Local
03 July 2026
ක්‍රොඒෂියාව පරදා පෘතුගාලයට ජය
Local
03 July 2026