රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයේ CCTV දර්ශන ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
මේ වන විට රහස් පොලීසිය භාරයේ පවතින එම දර්ශන ඉදිරියේදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ. එම CCTV දර්ශනවල ප්‍රභූ පුද්ගලයන් ද සිටින බව තමන්ට තොරතුරු වාර්තා වී ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියා.
වසීම් තාජුඩීන්ගේ මරණය හදිසි අනතුරකින් සිදුවූවක් බවට මීට පෙර කරුණු වාර්තා වුණත් පසුගිය බ්‍රහස්පතින්දා අධිකරණයේදී අනාවරණ වුණේ එය හදිසි අනතුරකින් සිදුවූ මරණයක් නොව මිනී මැරුමක් බවයි.
මේ පිළිබදව පරීක්ෂණ පැවැත්වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය මේ බව තහවුරු කරගෙන ඇති අතර එහි අවසන් පරීක්ෂණ වාර්තාව එදින අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
2012 වසරේ මැයි මස 17 වැනිදා නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනය අසල මාර්ගයේදී මෝටර් රථයක් තුළ පිලිස්සී වසීම් තාජුඩීන් මියගොස් තිබුණා.
පසුගිය දා අධිකරණයට ඉදිරිපත් වූ විශේෂඥ වෛද්‍ය මණ්ඩලය සිදුකළ පරීක්ෂණයේ අවසන් වාර්තාවට අනුව හෙලිවී ඇත්තේ තාජුඩීන්ට පහර දී දුර්වල කොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බවයි.

Latest News
ට්‍රම්ප්ගේ ගොල්ෆ් ක්‍රීඩාංගණය ආසන්නයේ දී ගිනිඅවියක් සමග පුද්ගලයෙකු අල්ලයි
Local
05 August 2026
විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක් - අධිනීතිඥ ලාල් විජයනායක
Local
04 August 2026
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට
Local
04 August 2026
බලපත්‍ර රහිත ඔන්ලයින් සූදු ක්‍රීඩා වෙබ් අඩවිවලට තහනමක්
Local
04 August 2026
හොලිවුඩ් සිනමා අත්දැකීම නව මානයකට: "Spider-Man: Brand New Day" වෙනුවෙන් දැවැන්ත සැමරුමක්
Local
04 August 2026
දෙහිවලදී වෙඩි තැබීමේ උත්සාහයක් ව්‍යර්ථ වෙයි: පලාගිය සැකකරුවන් සොයා විමර්ශන
Local
04 August 2026
සිවිල් ආරක්ෂක භටයා ටිපර් මාරයාට බිලිවෙයි
Local
04 August 2026
හොරණ කළුගඟේ නීතිවිරෝධීව මැණික් ගැරූ 25 දෙනාට ඇප
Local
04 August 2026
ආරුගම්බේ නීතිවිරෝධී සාදයක් වටලා ලක්ෂ 30ක ඊ-සිගරට් සහ මත්පැන් සුරාබදු දැලට
Local
04 August 2026
රන්දෙණිය බණ්ඩාර හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරේ
Local
04 August 2026