කොළඹ - මීගමුව මාර්ගයේ කුරන මංසන්ධිය ආසන්නයේ සිදුවූ පිපිරීමකින් දෙදෙනෙකු තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මීගමුව පොලිසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ රාත්‍රී 9.30ට පමණ සිදුවූ මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි.
මේ වන විටත් එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් පැමිණ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
කුරන මංසන්ධිය ආසන්නයේ තිබූ මෝටර් රථයක බැටරියක් මෙලෙස පිපිරී ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

Latest News
මදුරුවන් සිටිය හැකි ස්ථාන 85,000ක් පරීක්ෂාවට: 7,000ක මදුරු කීටයින්
Local
30 June 2026
යාපනය පදවියේ රදගුරු හිමිපාණන් ලෙස අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් පත්කරයි
Local
30 June 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
30 June 2026
ලොව වැඩිම ආදායම් ලැබූ ජීවනකථා චිත්‍රපටය බවට 'මයිකල්' පත්වෙයි : 'ඕපන්හයිමර්' පසුකර යයි
Local
30 June 2026
ඉදිරි දිනවලදී අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් සැලසුම් කර නැහැ - ඉරානය පවසයි
Local
29 June 2026
ඉන්ධන මිල සංශෝධනය වෙයි
Local
29 June 2026
කටාර් රාජ්‍යයෙන් මුහුදු ගමන් සහ සමුද්‍රීය කටයුතුවලට තාවකාලික තහනමක්
Local
29 June 2026
ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේ දී 'හිරු ශ්‍රද්ධාභිවන්දනා' අවසන් වූ වගයි.. හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 දෙනෙකු සඟ සසුනට පූජා කෙරේ
Local
29 June 2026
ගල්කිස්සේදී දියවැළකට හසු වී මුහුදට ගසාගෙන ගිය තරුණයන් 05 දෙනෙක් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් බේරාගනී
Local
29 June 2026
මත්පැන් වැටලීමට ගිය පොලිසියට බල්ලන් 8ක් මුදාහැර සපා කෑමට සලස්වලා : ස්ථානාධිපති ඇතුළු 4කට තුවාල
Local
29 June 2026