පසුගියදා අපේ රටට Google Traffic පහසුකම හදුන්වා දුන්නා.
ඒ වගේම ඊයේ (22) සිට Google Street View පහසුකමත් ලබාදී තිබෙනවා.
මේ හරහා Google Map ගිහින් උඩ ඉඳන් අපේ ගෙදර තියෙන තැන වගේම යන්න ඕනි තැන් බලපු අපිට දැන් ඇත්තටම ඒ තැන කොයි වගේද කියලා මේ අලුත් Street View එකෙන් බලාගන්න පුලුවන්.
ඒ වගේම ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානවල වගේම ප්‍රධාන මාර්ග සම්පූර්ණයෙන්ම වගේම මේකෙන් ආවරණය කරලා තියෙනවා.
ඒ විදියට දැන් බලන්න පුලුවන් තැන් තමයි පහතින් තියෙන්නේ.
www.google.lk/maps ගිහින් ඔයාලට ඕනි තැනට ගිහින් යටින් එන Street View කියන එක Click කළාම ඒ තැන ගැන ඔයාට බලාගන්න පුලුවන්.
ඒ විදියට ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන කීපයක් පේන හැටි තමයි මේ....

Latest News
මීගමුව බන්ධනාගාරයේ ගැටුමට හේතුව මත් ජාවාරමක් පාවාදීම බවට සැක : ගැටුම අස්සේ රැඳවියන් ඖෂධාගාර කඩා බෙහෙත් වර්ග බීලා
Local
06 July 2026
ක්‍රිකට් පිටියේදී ජීවිතයෙන් සමුගත් 45 හැවිරිදි ක්‍රීඩකයා : සුහද ක්‍රිකට් තරගය මළගමක් වෙයි
Local
06 July 2026
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලානය හත්වෙනි වරටත් ඔස්ට්‍රේලියාවට
Local
05 July 2026
රැඳවියන් නැග සිටි බන්ධනාගාර වහළය කඩාවැටෙයි : පිරිසක් රෝහලට
Local
05 July 2026
ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සඳහා නාවික හමුදාවේත් සක්‍රීය දායකත්වය
Local
05 July 2026
චීන අභියෝගය හමුවේ ජර්මානු මධ්‍ය පරිමාණ කර්මාන්ත අර්බුදයක
Local
05 July 2026
ඉරානය සහ කටාර් රාජ්‍යය අතර සමුද්‍රීය වෙළඳ කටයුතු යළි ඇරඹෙයි
Local
05 July 2026
ඩෙංගු මර්දනය සඳහා යුද හමුදාවෙනුත් දිවයින පුරා දැවැන්ත මෙහෙයුමක්:
Local
05 July 2026
මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ද වහලයට නැග විරෝධයක
Local
05 July 2026
ව්‍යාජ ලේඛන හදා සිරකරුවෙක් නිදහස් කිරීම: අනුරාධපුර හිටපු බන්ධනාගාර අධිකාරීවරයාට අධිචෝදනා භාර දෙයි
Local
05 July 2026