General23 March 2016

තොරතුරු දැන ගැනීමේ පනතට පළාත් සභාවල අනුමැතිය

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතට පළාත් සභා නවයේම අනුමැතිය හිමිවී ඇති බව කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ජනාධිපතිවරයා විසින් තමන්ට ඒ බව දැනුම්දී ඇති බවයි කථානායකවරයා එහිදී සදහන් කළේ.

මේ අනුව, මෙම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති. 
Related recommendation
Hiru TV News | Programmes