අමාත්‍ය සරත් ෆොන්සේකා නායකත්වය දරන ප්රජාතන්ත්රවාදී පක්ෂය වෙනම මැයි රැළියක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
ආණ්ඩුවට එක්ව එහි අමාත්‍ය ධුර භාරගනු ලැබූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මෙවර මැයි දිනය සමරන ආකාරය පිළිබඳව හිරු ප්රවෘත්ති අංශය පක්ෂයෙන් විමසීමක් කළා.
ඊට පිළිතුරු ලබාදුන් එහි මහ ලේකම් තිස්ස පෙරේරා කියා සිටියේ පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී තම පක්ෂය වෙනම මැයි රැළියක් පවත්වන බවයි.

Latest News
චීනයේ C919 යානය ජාත්‍යන්තර අහසට: බෝයිං - එයාර්බස් බලයට තර්ජනයක්!
Local
13 August 2026
2024 දී GSP+ හරහා ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 139ක බදු සහනයක් : 2027 දී කොන්දේසි තද වෙයි
Local
13 August 2026
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අත්‍යාවශ්‍යයයි. : ඒකාබද්ධ විපක්ෂයෙන් දීර්ඝ ලිපියක්
Local
13 August 2026
උසස් පෙළ විභාගය හෙට සාමාන්‍ය පරිදි: ප්‍රශ්න පත්‍ර පිටවීමක් නෑ - විභාග කොමසාරිස් ජනරාල්
Local
13 August 2026
පාස්කු නඩුවේ පැමිණිල්ලේ නඩු විභාගය අවසන්
Local
13 August 2026
බැකෝ සමන්ගේ මවට තැබූ වෙඩිල්ල ගැන තවත් තොරතුරු එළියට
Local
13 August 2026
"ජනාධිපතිතුමා හිතනවානම් මෙතන අවදානමක් තියෙනවා කියලා..එකම උත්තරේ මේක නොකර ඉන්න" : නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය
Local
13 August 2026
අවුරුදු 04ක දැරියක් ත්‍රීරෝද රථයකින් ගෙනැවිත් මහමඟ දමා ගිහින්
Local
13 August 2026
වියළි කාලගුණය තවමත් - දිස්ත්‍රික්ක රැසක් හෙටත් උණුසුම්
Local
13 August 2026
යත්තල්ගොඩදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වෙයි : ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
Local
13 August 2026