ප්‍රෙටල් සහ ඩීසල් මිල ඉහළ දැමීමට ලංකා අයි. ඕ.සී. සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම සමාගම හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ඩීසල් ලීටරයක් සඳහා වූ නිෂ්පාදන බද්ද රජය රුපියල් 10 කින් පසුගියදා ඉහළ දැමීම හේතුවෙන් මෙම ඉල්ලීම සිදුකළ බවයි.
මීට පෙර ඩීසල් ලීටරයක් සඳහා නිෂ්පාදන බද්ද පැවතුණේ රුපියල් 3ක් ලෙසයි.
එය ඉහළ දැමීම නිසා තම නිෂ්පාදන පිරිවැය සියයට 56 කින් වැඩිවී ඇති බවයි ලංකා අයි. ඕ.සී. සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ශ්‍යාම් බෝරා හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
පෙට්‍රල් සඳහා වන නිෂ්පාදන බදු වැඩි නොකළත් ඩීසල් සඳහා කළ බදු වැඩි කිරීම නිසා එම නිෂ්පාදන කටයුතු සඳහාද යම් බලපෑම් එල්ලවන බව ඔහු කියා සිටියා.
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය ඛනිජ තෙල් සහ පෙට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩිගෙන් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බව පවසමින් ලංකා අයි. ඕ.සී. සමාගම තමන්ගෙන් සාකච්ඡාවක් සඳහා දිනයක් ඉල්ලා ඇති බවයි.

Latest News
ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය හෙට ජනපති ප්‍රධානත්වයෙන්
Local
25 August 2026
ත්‍රීවිල් පදින්න අවම වයසක් ගැන තීරණයක් අරන් නැහැ: නලින්ගේ කතාවට නලින්දගෙන් ප්‍රතිචාර
Local
25 August 2026
හුරුළුවැවේ ජල ධාරිතාව පහළට
Local
25 August 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් 11 දෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
Local
25 August 2026
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රුවන්වැලි මහා සෑරදුන් වැඳපුදා ගනී
Local
25 August 2026
ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
Local
25 August 2026
අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහන දීමට අධිකරණ ඇමති ගෙදරටම
Local
25 August 2026
ලැගුම්හලක අබිරහස් අයුරින් මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් හමුවෙයි
Local
25 August 2026
ඉදිරි පැය 36දී ප්‍රදේශ කිහිපයකට තද වැසි
Local
25 August 2026
කල්පිටිය ජනසවිපුර වෙරළින් මුහුදු ගිය 56 හැවිරිදි පුද්ගලයෙක් ගිලී මරුට
Local
25 August 2026