General30 November 2016

මහවිරු දිනය සැමරීම සම්බන්ධයෙන් පියවර ගත හැක්කේ පොලිසියටයි - ආරක්ෂක ලේකම්

මහවිරු දිනය සැමරීම සම්බන්ධයෙන් පියවර ගත හැක්කේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයට හා පොලිසියට බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ පෙරවරුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

Related recommendation
Hiru TV News | Programmes