යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සැකකටයුතු ලෙස මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් 5 දෙනා ලබන 30 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ඔවුන් අද යාපනය අතිරේක මහේස්ත්‍රාත් වී.ටී. සිවලිංගම් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
පසුගිය ඔක්තෝම්බර් 21 වැනිදා මධ්‍යම රාත්‍රීයේ යාපනය සරසවියේ සිසුන් දෙදෙනෙකු යාපනය - කොක්කුවිල් ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් කණ්ඩාම ඔවුන් නැවැත්වීමට උත්සාහ කර තිබෙනවා.
එහෙත්, අණ නොතකා ගමන් කිරීම නිසා පොලිසිය එහිදී වෙඩි තබා ඇති අතර, ඒ පිළිබදව අදාළ පොලිස් නිලධාරින් වාර්තා කර තිබුණේ නැහැ.

Latest News
ජාතික සුපිලිපන් සතිය අදින් ඇරඹේ
Local
27 July 2026
බණ්ඩාරගම නිවසක ඩෙංගු තවානක්
Local
27 July 2026
අමෙරිකාවේ ආහාර උළෙලක් අතරතුර වෙඩි තැබීමක් - දෙදෙනෙකුට දිවි අහිමි වෙයි
Local
27 July 2026
කිලෝමීටර් 5000කට වරක් මගී බස්වල තත්ත්වය පරීක්ෂාවට නව නීති
Local
27 July 2026
මහ සඟ සමුළුව අද කොළඹදී
Local
27 July 2026
ඉදිරි දින කිහිපය තුළ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
Local
27 July 2026
බොරතෙල් මිල පහළට
Local
27 July 2026
රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා ඉඩ තබමින් අමෙරිකාව සහ ඉරානය ප්‍රහාර තාවකාලිකව අත්හිටුවයි
Local
27 July 2026
වසරේ මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ගිනි ගැනීමේ සිද්ධි 257 ක්
Local
26 July 2026
ජාත්‍යන්තර සිනමා සම්මාන දිනූ මහේන්ද්‍ර පෙරේරා සහ ප්‍රියන්ත සිරිකුමාර දිවයිනට : ගුවන්තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්
Local
26 July 2026