මැලේසියාවේ පැවැති 9 වන ගෝල්ඩන් ග්ලෝබ් (Golden Globe Award) සම්මාන උළෙලේදී විශිෂ්ටතම සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබූ ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා සහ රංගන ශිල්පී ප්‍රියන්ත සිරිකුමාර අද (26) පස්වරුවේ දිවයිනට පැමිණියා.
මෙම සම්මාන උළෙලේදී 'රිවස්ටන්' චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගන කෞශල්‍යය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූ අතර, ප්‍රියන්ත සිරිකුමාරහොඳම සහාය නළුවා ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වුණා.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි මොවුන් දෙදෙනා පිළිගැනීම සඳහා කලාකරුවන් රැසක් සහ හිතමිත්‍රයින් විශාල පිරිසක් එක්ව සිටියා.
ලොව පුරා විවිධ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලවලදී සම්මාන සඳහා නිර්දේශ වූ සිනමා නිර්මාණ පමණක් තරගකාරී අංශය සඳහා එකතු කරගැනීම මෙම උළෙලේ ඇති විශේෂත්වක්.

Latest News
නරක ඇනිමේෂන් නිසා වයිරල් වූ චීන චිත්‍රපටයක් බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරයි!
Local
18 August 2026
මහනුවර පළමු කුඹල් පෙරහැර අද
Local
18 August 2026
කංජිපානි ඉම්රාන්ගේ ඥාති සහෝදරයෙකු ඝාතනය කිරීමට කාන්තාවක් ඇතුළු 5ක් අත්අඩංගුවට
Local
18 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි සංශෝධනය අද මැතිසබයට
Local
18 August 2026
නවතම ජාත්‍යන්තර මත විමසුමෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනතා අනුමැතිය 33% දක්වා පහළට!
Local
18 August 2026
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි: ප්‍රදේශ රැසකට තද සුළං
Local
18 August 2026
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සුරංජිත් වෑවිට පත් කරයි
Local
18 August 2026
රතු නිවේදන නිකුත් කර තිබූ ‘සමිට්පුර චතූ’ ඕමානයේ සිට මෙරටට රැගෙන ඒමෙන් පසු CID අත්අඩංගුවට
Local
18 August 2026
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
17 August 2026
අතුරුගිරිය හබරකඩදී වෙඩි තැබීමක්: හෝටල් හිමිකරුවෙකු රෝහලට
Local
17 August 2026