උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය හේතුවෙන් ඌව පළාතේ ජනතාව මුහුණ දුන් ගැටළු අප අවස්ථා කිහිපයකදීම බලධාරීන්ගේ අවධානයට යොමු කළා.
එහෙත් තවමත් එම ප්‍රදේශයන්හි ජනතාවට ස්ථිර විසඳුමක් ලබා දීමට බලධාරීන්ට හැකිවී නැහැ.
බණ්ඩාරවෙල උඩපේරුව ගම්මානයේ නිවාස රැසක් අදත් ගිලා බැසීමට ලක්වුණේ නිවැසියන්ට උන්හිටි තැන් අහිමි කරමින්.
2008 වසරේදී ආරම්භ කළ උමා ඔය බහුකාර්ය ව්‍යපෘතිය හේතුවෙන් ඌව පළාතේ ගම්මාන රැසක ජනතාව විවිධ අහිතකර බලපෑම් වලට මුහුණ දුන්නා.
ලක්ෂ ගණනක් වියදම් කර දුක් මහන්සියෙන් ඉදි කළ නිවාස මහපොලොව මත සමතලා වී ගියේ ඔවුන්ගේ සියලු බලාපොරොත්තු සුනු විසිනු කර දමමින්.
බණ්ඩාරවෙල උඩපේරුව ආරාවත් ගම්මානයේ නිවාස 4 ක් අදත් ඉරිතලා ගිලාබැසීමට ලක්ව තිබුණා.
පසුගියා සෙනෙසුරාදා දිනයේදීද මෙම ගම්මානයේ නිවාස 5 ක් ගිලාබැසීමට ලක් වූ අතර එදින ඔවුන්ද සිය නිවෙස් හැර යාමට කටයුතු කළා.
අරාවත්ත ගමවාසීන් මුහුණ දී ඇති මෙම තත්ත්වය නිරීක්ෂණය සඳහා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් නිහාල් ගුණරත්න මහතා අද පැමිණියේ බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ ප්‍රධානී උදය කුමාර මහතාද සමගින්.
එහෙත් ඔවුන්ට ප්‍රදේශවාසීන්ගෙන් හිමි වූයේ යහපත් ප්‍රතිචාරයක් නොවෙයි.

Latest News
පානීය ජල ගැටලුව විසඳන්න 2027 අයවැයෙන් විශේෂ ප්‍රතිපාදන
Local
08 July 2026
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026
''ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්'' ජනපති ට්‍රම්ප්
Local
08 July 2026
ජූනි මාසයේ නිල සංචිත පහළ යයි
Local
08 July 2026
රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි
Local
08 July 2026
හිටපු ජනපති රනිල් කොටුව අධිකරණයට
Local
08 July 2026