"ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉරානය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට තමන්ට අවශ්‍ය නොවන බවයි ජනපතිවරයා පවසා සිටියේ.
එමෙන්ම ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්' වනු ඇති බවයි අමෙරිකානු ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Latest News
ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026
''ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්'' ජනපති ට්‍රම්ප්
Local
08 July 2026
ජූනි මාසයේ නිල සංචිත පහළ යයි
Local
08 July 2026
රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි
Local
08 July 2026
හිටපු ජනපති රනිල් කොටුව අධිකරණයට
Local
08 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් බරපතල තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු ජීවිතක්ෂයට
Local
08 July 2026
හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාරට ඇප - විදෙස් ගමන් තහනම්
Local
08 July 2026
ඝාතනයකට සම්බන්ධ විත්තිකරුවන් 08කට වසර 29කට පසු මරණීය දණ්ඩනය
Local
08 July 2026
සා.පෙළ නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම අදින් අවසන්
Local
08 July 2026