ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත හන්දියේදී අවිස්සාවේල්ල දෙස සිට පෑලියගොඩ දෙසට ධාවනය වූ කන්ටේනර් රථයක් දකුණට හැරවීමේදී පෙරළීමෙන් දෙමටගොඩ සිට පැළියගොඩ දක්වා දිවෙන මාර්ගයේ මංතීරු දෙකක් අවහිර වී තිබෙනවා.
එම හේතුවෙන් ඇති වී තිබෙන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පැළියගොඩ දෙස සිට දෙමටගොඩ දක්වා වන මංතීරුව ඔස්සේ දෙමටගොඩ දෙස සිට පැළියගොඩ දෙසටත් පැළියගොඩ දෙස සිට දෙමටගොඩ දෙසටත් රථ වාහන ගමනාගමනය සිදු කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම මාර්ගයේ ඇති වූ අවහිරතාව කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන්කර සිටින්නේ.

Latest News
කොළඹ ඉඩම් රෙජිට්‍රාර්වරියට ඇප - කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාලට ඇතුලු වීම තහනම්
Local
08 July 2026
ගොවිතැන මූලික අයිතිවාසිකමක් කිරීමට සූදානම් - සජිත් ප්‍රේමදාස
Local
08 July 2026
කන්ටේනරයක් පෙරළී ඔරුගොඩවත්තේ මාර්ගය අවහිර වෙයි
Local
08 July 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මිලදී ගත් ලක්ෂ 50ක වාහන තහනම් කෙරේ
Local
08 July 2026
ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
Local
08 July 2026
"විපක්ෂයේ ඉන්නකොට අපි කවදාවත් මැති ඇමතිලාව හෑල්ලු කරලා නෑ" - ඇමති බිමල්
Local
08 July 2026
''ඉරානය සමඟ පවතින සටන් විරාමය අවසන් ඉදිරි සාකච්ඡා 'කාලය නාස්ති කිරීමක්'' ජනපති ට්‍රම්ප්
Local
08 July 2026
ජූනි මාසයේ නිල සංචිත පහළ යයි
Local
08 July 2026
රනිල්ගේ නඩුවේ විමර්ශන අවසන් - සීඅයිඩීය අධිකරණයට කියයි
Local
08 July 2026
හිටපු ජනපති රනිල් කොටුව අධිකරණයට
Local
08 July 2026