හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩු දෙකක් කොළඹ මහාධිකරණයේදී අද කැදවනු ලැබුවා.
පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 36 දශම 5ක මුදලක් වැය කර ජී. අයි. පයිප්ප බට මිලදී ගෙන පළාත් පාලන ආයතනවලට බෙදා හැරීම ඇතුළු චෝදනා 03ක් යටතේ හිටපු අමාත්‍යවරයාට අමතරව දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව නඩු පවරා තිබුණා.
පසුගිය 08 වැනිදා මෙම නඩුව කැදවු අවස්ථාවේදී විත්තිකරුවන්ට ඇපකරුවන් ඉදිරිපත් කිරීමට අද දක්වා කාලය ලබාදී තිබූ අතර ඒ අනුව ඔවුන් අද ඉදිරිපත් වූ බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
පසුගිය නඩු වාරයේදී හිටපු අමාත්‍යවරයා ඇතුළු විත්තිකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂ 20 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් ශරීර ඇප 03ක් නියම කළා.
මෙම නඩුව මැයි මස 05 වැනිදා යලි කැදවනු ඇති.
එමෙන්ම දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 2991ක මුදලක් වැයකර සෙවිලි තහඩු බෙදා දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා ඇතුලූ 04 දෙනෙකුට එරෙහි නඩුවද අද කොළඹ මහාධිකරණය හමුවේ කැදවනු ලැබුවා.
එම නඩුව මැයි මස 15 වැනිදා දක්වා කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ.

Latest News
මිගමු බන්ධනාගාර සිද්ධිය - ප්‍රාර්ථනා පොදි මැද නිල ඇඳුමට පෙම් බැඳි බන්ධනාගාර සැරයන් ‘තරංග’ සෝ සුසුම් මැද නික්ම යයි
Local
09 July 2026
ඉරානයේ ඉලක්ක 90කට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
09 July 2026
මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹුල් පෙරහර අගෝස්තු 18
Local
09 July 2026
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්
Local
09 July 2026
බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
Local
09 July 2026
"ලංකාවේ පළවෙනි වතාවට වතු කම්කරු වැටුප 400කින් වැඩිකළේ ජනපති අනුර.." - ඇමති සමන්ත
Local
09 July 2026
බීමතින් රිය පදවා අනතුරක් කිරීම - මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට 2500ක දඩයක්
Local
09 July 2026
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්රයටත් හානි
Local
09 July 2026