අමෙරිකාව සහ ඉරානය අතර නැවත වරක් යුද උණුසුම තීව්ර වී ඇති පසුබිමක අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ දෙවන ප්‍රහාර මාලාවේදී එරට ඉලක්ක 90 කට පහර දී තිබෙනවා.
ඉරාන මාධ්‍ය වාර්තා කළේ එරට දකුණු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක පිපිරීම් හඬ ඇසුණු අතර, එම දින දෙක තුළ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් ඇති බවයි.
මේ අතර, අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් කටාර්, කුවේට් සහ බහරේනයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබුණා.
මෙම ප්‍රහාර මධ්‍යයේ ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල තවමත් ඉහළ මට්ටමක පවතිනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78. 63 ක් ලෙස දැක්වුණු අතර ඩබ්ලිව් අයි ටී බොරතෙල් මිල ඩොලර් 74 ක් ලෙස සටහන් වුණා.

Latest News
ඉරානයේ ඉලක්ක 90කට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
09 July 2026
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමේ විමර්ශන CIDයට පවරයි - අධිකරණයෙන් නියෝගයක්
Local
09 July 2026
බද්ධ නිවුන් දරුවන් වෙන් කළ ලොව පළමු වකුගඩු සැත්කම පේරාදෙණිය රෝහලෙන් !
Local
09 July 2026
"ලංකාවේ පළවෙනි වතාවට වතු කම්කරු වැටුප 400කින් වැඩිකළේ ජනපති අනුර.." - ඇමති සමන්ත
Local
09 July 2026
බීමතින් රිය පදවා අනතුරක් කිරීම - මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට 2500ක දඩයක්
Local
09 July 2026
අමෙරිකානු ප්‍රහාරවලින් ඉරානයේ බූෂෙහ්ර් න්‍යෂ්ටික බලාගාර පරිශ්රයටත් හානි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 24කගේ මරණ පරීක්ෂණ අවසන්: 14ක් වෙඩි වැදීමෙන්, 9ක් පහරදීම්වලින් මියගිහින්
Local
09 July 2026
කොටගලින් අල්ලපු ලක්ෂ 5ක ගුල්ලන් ගැසූ පරිප්පු තොගය භූමිතෙල් ඉස විනාශ කරයි
Local
09 July 2026