නියං සමය හේතුවෙන් ජලය සොයා පැමිණෙන මුවන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීමේ ජාවාරමක් මිහින්තලේ අභයභූමිය තුළ මේ දිනවල ක්‍රියාත්මකවන බව මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියන් පවසනවා.
උන්වහන්සේ අනාවරණය කළේ ප්‍රදේශයේ උසස් නිලධාරීන්ගේ සාදවල මස් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් මෙම මුවමස් යොදාගන්නා බවයි.
මෙරටට බුදුදහම රැගෙන ආ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේගේ පාදස්පර්ශය ලත් මිහින්තලේ අභයභූමිය සැලකෙන්නේ ලොව පැරණිතම අභයභූමිය ලෙසටයි.
කෙසේ වෙතත් එම අභය භූමියේ වෙසෙන මුවන් ඝාතනය කර මස් ලබාගැනීමේ ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මකවීම ශෝචනීය තත්ත්වයක්.
මෙම අපරාධය සිදුවන්නේ සත්ත්ව ආරක්ෂකයින්ගේද අනුදැනුම මත බවටයි තොරතුරු වාර්තා වන්නේ.
අනුරාධපුර ප්‍රදේශයේ ආපනශාලාවලට මස් පිණිස අලෙවි කිරීම සදහා ද මෙලෙස මුවන් වැඩි වශයෙන් ඝාතනය කරන බව අනාවරණ වී තිබෙනවා.

Latest News
'ඩොල්ෆින්' සුළි කුණාටුවෙන් චීනයට දැඩි බලපෑම් : මිලියනයකට අධික පිරිසක් සුරක්ෂිත ස්ථාන වෙත
Local
10 August 2026
තායිලන්තයේ හිටපු මන්ත්‍රීවරයෙකුගෙන් පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමක්
Local
10 August 2026
කොලොම්බියාවට රික්ටර් මාපක 7.4 ක දැවැන්ත භූමිකම්පාවක් : 20 කට වැඩි පිරිසක් මරුට
Local
10 August 2026
Google Drive ඩෙස්ක්ටොප් ඇප් එක හරහා Google Photos ස්වයංක්‍රීය Backup පහසුකම අද සිට නතර වෙයි
Local
10 August 2026
සාගර කාරියවසම්ට ඇප - විදෙස් ගමන් තහනම්
Local
10 August 2026
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දීම කෙරෙහි ජාතික මෙහෙයුම් සභාවේ අවධානය
Local
10 August 2026
මොරගහකන්දෙන් අවතැන්වූවන්ට අලුත් ජල ව්‍යාපෘතියක්
Local
10 August 2026
කංජිපානිගේ ගෝල 'රත්මලානේ සයිමා' ඇතුළු තිදෙනා දිවයිනට
Local
10 August 2026
මරණීය දණ්ඩනය නියමව සැඟවී සිටින අයෙක් පොලිසියෙන් සොයයි
Local
10 August 2026
පොදු ප්‍රවාහන රියැදුරන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට තවත් ජංගම පරීක්ෂණ බස් රථයක්
Local
10 August 2026