සූදානම්ව සිටිනු තේමාව කරගත් පිරිසක් සූදානම් නොවී කටයුතු කළ පුවතක් අත්තනගල්ල ප්‍රදේශයේන වාර්තා වුණා.
ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය සංවිධානය කළ සමස්ත ලංකා අත්තම්මාගේ කුසලතා තරගය අද අත්තනගල්ල - රතඹලේ - පොලොන්හේන වලව්වේදී පැවැත්වුණා.
මෙහිදී දිවයිනේ නන් දෙසින් පැමිණි බාලදක්ෂිකාවන් වෙනුවෙන් විවිධ තරග ඉසව් පැවැත්වුණු අතර වැඩි අවධානය යොමුවූයේ පොල් ගස් නැගීමේ තරගයටයි.
පොල් ගසේ වැඩිම උසක් නගින අනුපිළිවෙළට එහි ලකුණු ලබාදීම සිදුකෙරුණා.
නමුත් ඊට සහභාගී වූ යාපනයේ පදිංචි තරුණියක පොල් ගසේ ඉහළට නැගි අවස්ථාවේදී ඉන් ඇදවැටී අනතුරකට ලක්වුනා.
ආරක්ෂාවල සූදානම සිය තේමාව කරගත් සංවිධායනයක මේ තරගය සඳහා එවන් කිසිදු සූදානමක් නොමැති වීම අවාසනාවට කරුණක්.
ඇය ගස උඩටම නැගි අවස්ථාවකදී මේ අනතුර සිදුවූයේනම් ඇයට මීට වඩා හානියක් සිදුවීමට ඉඩ තිබුණා.
අනෙකාගේ ආරක්ෂාව ගැන කටයුකු කරන බාලදක්ෂ ව්‍යාපාරය තම උත්සවයට අවශ්‍ය ආරක්ෂක විදිවිධාන සපයා නොගත්තේ ඇයි දැයි විමතියට කරුණක්.

Latest News
ශ්‍රී ලංකා ඉන්දියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසන්
Local
15 August 2026
වන අලි ප්‍රහාරයකින් හමුදා සෙබළෙක් මරුට
Local
15 August 2026
මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනයට තිත තබනවා - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
Local
15 August 2026
මහබාගේ ස්වර්ණාභරණ අලෙවිසැලක ගින්නක්
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 38 දක්වා ඉහළට
Local
15 August 2026
කොස් මල්ලිගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් ඝාතනයට සැලසුම් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
15 August 2026
ප්‍රංශයේ අවුරුදු 15 ළමයින්ට පැනවූ සමාජ මාධ්‍ය තහනම අවලංගු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
15 August 2026
දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්
Local
15 August 2026
අඟුලාන මුහුදේ ඩෝරා යාත්‍රා අනතුරෙන් 11ක් මුදාගනී - නාවිකයෙක් අතුරුදන්
Local
15 August 2026
ඉතිරි වීඩියෝත් ළඟදීම දෙනවා : ජනාධිපති මාධ්‍ය අංශයෙන් නීතීඥ සංගමයට පොරොන්දුවක්
Local
15 August 2026