ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධාන කළ මැයි රැළි ඊයේ පැවැත්වුණේ කොළඹ සහ මහනුවර ආශ්‍රිතවයි.
මැයි රැලි පැවති ක්‍රීඩාංගන හා ඒ අවට ප්‍රදේශ පිරිසිදු කිරීමේ කටයුතු සංවිධායකයින්ගේම මැදිහත් වීමෙන් සිදුවීම මෙවර දක්නට ලැබුණු විශේෂත්වයක්.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම කටයුතු සදහා එක්ව සිටියා.
ප්‍රධාන දේශපාලන පක්ෂවල මැයි රැලි පැවති ක්‍රීඩාංගණ හා ඒ අවට මැයි රැලි අවසානයේ පැවති ශෝචනීය තත්ත්වය පිළිබදව අප පසුගිය වසරේදී පෙන්වා
දුන්නා.
කෙසේ වෙතත් මාධ්‍ය හරහා මේ පිළිබදව පෙන්වාදීමත් සමග මැයි රැලි සංවිධායකයින්ගේ අවධානය මේ වසරේදී ඊට යොමුවීම සතුටට කරුණක්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි රැලිය මෙවර පැවැත්වුණේ මහනුවර ගැටඹේ ක්රීඩාංගණයේදීයි.
රැලිය අවසානයේ එම ක්‍රීඩාංගනය පිරිසිදු කිරීම සදහා සංවිධායක මණ්ඩලය පියවර ගනු ලැබුවා.
එස්.බී දිසානායක, අමාත්‍ය දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද මේ සදහා එක්ව සිටියා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද පෙරවරුවේ ගැටඹේ ක්‍රීඩාංගනයේ පිරිසිදු කිරීමේ කටයුතු සදහා එක්වුණා.

Latest News
බොස්නියාව පරදා ස්විට්සලන්තයට ජය
Local
19 June 2026
ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්
Local
19 June 2026
කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්
Local
19 June 2026
නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි
Local
19 June 2026
චෙක් ජනරජය සහ දකුණු අප්රීකාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති
Local
18 June 2026
උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්
Local
18 June 2026
රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්
Local
18 June 2026
කෝටි 5ක වංචාවේ "ව්‍යාජ වෛද්‍යවරියට" දැඩි කොන්දේසි මත ඇප
Local
18 June 2026
පිටියේදී ඇති කරගත් ගැටුම නිසා වෛභව් සූර්යවංශිට දැඩි විනය පියවර? අවසන් තීරණය BCCI අතේ
Local
18 June 2026