ජ්‍යෙෂ්ඨ විධායක මට්ටමේ පරිපාලන කළමනාකරණ සහ වෘත්තිය තනතුරුවල නිරත රාජ්‍ය සේවකයන්ට සහනදායී පදනම මත මෝටර් රථ ආනයනය කිරීමේදි සහන ලබාදීමට අදාළ රෙගුලාසිවල වෙනසක් සිදුකර තිබෙනවා.
ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ මහා භාණ්ඩාගාර සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්.එච්.එස්. සමරතුංගගේ අත්සනින්.
ඒ අනුව ඇමරිකානු ඩොලර් 25000 වාහන සඳහා පැවති බදු සහනය සියයට 65 දක්වා ඉහළ දමා තිබෙනවා.
එම අගයට වැඩි ඇමරිකානු ඩොලර් 30 000 ට අඩු වාහන සඳහා වන බදු සහනය සියයට 60 ක් වන අතර, සහනදායී බලපත්‍ර මත ලබාගන්නා මෝටර් රථයක පළමු ලියාපදිංචිය බලපත්‍රලාභියා නමින් පමණක් සිදුකළ යුතුයි.
ඊට අමතරව තවත් රෙගුලාසි කිහිපයක් අදාළ චක්‍රලේඛයේ දැක්වෙනවා.
මේ අතර සියයට 50 ක්ව පැවති ආසන 33 ට අඩු බස් රථ සඳහා වන ලීසිං ණය සීමාව සියයට 90 දක්වා වැඩිකර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එසේම සියයට 50 අගයේ පැවති කුඩා ලොරි රථ සඳහා වන ණය සීමාවද සියයට 70 දක්වා ඉහළ දමා ඇති බවයි එම සංගමය සඳහන් කළේ.

Latest News
ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ ජාවාරමක් - පාරිභෝගික අධිකාරියෙන් වටලයි
Local
11 August 2026
සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට මරණ දඬුවම නියම කෙරේ
Local
11 August 2026
මුතුරාජවෙල පර්යන්තයේ නව ඉන්ධන ගබඩා ටැංකි තුනක් ඉදි කිරීමට අනුමැතිය
Local
11 August 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස - රජය මහා නාහිමිවරුන් සමඟ සාකච්ඡා කරයි - කැබිනට් ප්‍රකාශක
Local
11 August 2026
මව්වරුන්ට සහ දරුවන්ට ඩොලර් මිලියන 2.73ක පෝෂණ ව්‍යාපෘතියක්
Local
11 August 2026
කංජිපානිගේ ඥාති සහෝදරයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරයි
Local
11 August 2026
"රත්මලානේ සයිමා" පැය 48ක් රැඳවුම් භාරයේ තබා ප්‍රශ්න කිරීමට අවසර
Local
11 August 2026
‘World CIO 200 Awards & Roadshow 2026’ සැප්තැම්බරයේ මෙරටදී
Local
11 August 2026
යුද සමයේ අවිධිමත්ව ඉන්දියාවට ගිය ලාංකිකයින්ට යළි මවුබිමට ඒමට අවස්ථාව
Local
11 August 2026
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අධිචෝදනා
Local
11 August 2026