බදුල්ල - ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දික්අරාව ප්‍රදේශය ගිලා බැසීමේ අවදානම පිළිබඳ සොයා බැලීම සඳහා ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කණ්ඩායම් තුනක් එම ප්‍රදේශයට ගොස් තිබෙනවා.
එම සංවිධානයේ නායයෑම් හා පර්යේෂණ හා අවදානම් කළමණාකරණ අංශයේ ප්‍රධානී ආර්.එම්.එස් බණ්ඩාර සඳහන් කළේ තමන් ඇතුලූ එම කණ්ඩායම මේ වන විට එහි නිරික්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවයි.
ඊට ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද එක්ව සිටියා.
බදුල්ල - බණ්ඩාරවෙල, දියතලාව ප්‍රදේශවලට ඊයේ ඇදහැලූණු වර්ෂාවත් සමග ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දික්අරාව ප්‍රදේශය ගිලා බැසීමේ අවදානම නිසා එහි පවුල් කිහිපයක් ඉවත් කිරීමට පියවර ගැණුනා.
අනතුරුව ඔවුන් බණ්ඩාරවෙල යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ රැඳවීමට කටයුතු කල බවයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ.
මේ අතර, උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වූ පිරිසක් අද උදෑසන බණ්ඩාරවෙල - බදුල්ල මාර්ගය ස්ථාන දෙකකින් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුනා.
ඒ, දික්අරාව සහ බිදුනුවැව පීල්ල මංසන්ධියෙන්.
එම විරෝධතා සඳහා ඊයේ නිවාසවලින් ඉවත් කළ පිරිස් ද එක්ව සිටියා.
පසුව, අදාළ ස්ථානවලට පොලිස් නිළධාරීන් සමග පැමිණි ඇල්ල ප්‍රාදේශීය ලේකම්වරිය ගැටලූව සඳහා විසදුම් ලබා දෙන බව පැවසීමත් සමග ඔවුන් විරෝධතාව අවසන් කළා.
කෙසේ වෙතත්, අද පස්වරුවේ ද දික්අරාව ප්‍රදේශයේ දී උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් පිරිසක් යලි විරෝධතාවක නිරත වුණා.

Latest News
ඉරානයට එරෙහිව ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය ප්‍රහාරය ඇරඹූ බව අමෙරිකාව කියයි
Local
25 August 2026
මාකුඹුරේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවකදී බස් රියදුරන් හා කොන්දොස්තරවරුන් 9ක් මත්ද්‍රව්‍ය පානය කර සිටියදී හසුවෙයි
Local
25 August 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේ නීති උල්ලංඝනය කළ නෞකා 45කට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
Local
25 August 2026
කැනඩාවෙන් ගෙන්වන මෝටර් රථ, ලොරි සහ වානේ සඳහා අමෙරිකාවෙන් 50%ක නව බද්දක්
Local
25 August 2026
වැඩිදුර පරීක්ෂණ සඳහා බස් ලලිත් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට භාර දෙයි
Local
25 August 2026
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
Local
25 August 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
Local
25 August 2026
කැලණි ගඟේ ජල ගුණාත්මකභාවය හේතුවෙන් අත්හිටවූ ජල සැපයුම පැය කිහිපයකින් යථා තත්ත්වයට
Local
25 August 2026
ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාලයේ බස් ලලිත් දිවයිනට රැගෙන එයි
Local
25 August 2026
සිරියාව රාජ්‍ය ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අමෙරිකාව පියවර ගනී
Local
24 August 2026