ඉන්දීය විදේශ අමාත්‍යංශ ලේකම් එස් ජයශංකර් දිවයිනට පැමිණ තිබෙනවා.
අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 5 ට පමණ ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුලු දුත පිරිස කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි.
මෙරටදී පැවැත්වෙන ඉන්දීය සාගර සමුලුවට සහභාගී වීම එස් ජයශංකර්ගේ සංචාරයේ අරමුණයි.
ඔහු පිළිගැනීම සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාල නිලධාරීන් මෙන්ම විදේශ අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපලට පැමිණ සිටියා.

Latest News
පස්වරු 1.00න් පසු ගිගුරුම් සහිත වැසි
Local
09 October 2025

ගාසා සටන් විරාම සැලැස්මේ පළමු අදියරට ඊශ්‍රායලය සහ හමාස් අත්සන් තබයි - ට්‍රම්ප්
Local
09 October 2025

හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව නැවත ඉල්ලා හිමිනමක් උපවාසයක
Local
09 October 2025

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි
Local
09 October 2025

විදුලි ගාස්තු ගැන තීරණය 14 වෙනිදා
Local
08 October 2025

අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: පන්නිපිටිය ධර්මපාල අවසන් පූර්ව වටයට
Local
08 October 2025

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: ගාල්ල රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට
Local
08 October 2025

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කඩවතදී අයෙක් කොටුවෙයි
Local
08 October 2025

පොලිස් මාරු ගැනත් හෙට හදිසි විවාදයක්
Local
08 October 2025

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල්වලා ගඟේ බෝට්ටු සේවාවක්
Local
08 October 2025