
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සමත්වී තිබෙනවා.
කොළඹ සහිරා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව කඩුලු 5ක ජයක් ලැබුවා. මෙම තරගයේදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූ නුලාන් ලක්විඳු පන්දු 99කදී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 80ක් රැස් කළා.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට කඩුලු 5ක ජයක්.
කොළඹ සහිරා විද්‍යාලය: 202 (පන්දුවාර 48.3) රයිඩ් කරීම් 65, තාබික් රිස්ෆිකාර් 47, අම්මාර් රහීම් 24, විහඟ නිම්සර 32/3, නිසලිත සන්දිව් 47/3
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය: 204/5 (පන්දුවාර 45.1) නුලාන් ලක්විඳු නොදැවී 80, නිම්නාත් වින්සර 35, නිසල් අදීප 33, දෙනෙත් දෙව්මින්ද 26/2
Latest News
විදුලි ගාස්තු ගැන තීරණය 14 වෙනිදා

අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: පන්නිපිටිය ධර්මපාල අවසන් පූර්ව වටයට

වයස 19න් පහළ පළමු කොටස ටියර් ‘ඒ’ අන්තර් පාසල් එක්දින ක්‍රිකට්: ගාල්ල රිච්මන්ඩ් අවසන් පූර්ව වටයට

මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12ක් සමග කඩවතදී අයෙක් කොටුවෙයි

පොලිස් මාරු ගැනත් හෙට හදිසි විවාදයක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිල්වලා ගඟේ බෝට්ටු සේවාවක්

මත්තේගොඩ ලියුම් පෙට්ටියකින් පතුරම් මතුවෙලා

විදේශ ඇමතිගෙන් හෙට පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

නාදුනන මළසිරුරක් කොත්මලා ඔයේ

ලොව පළමු පාපන්දු බිලියනපතියා ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
